Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ රැසකට අද වියළි කාලගුණයක්

    2026-07-09

    මීගමුවේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කෙරේ

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ රැසකට අද වියළි කාලගුණයක්
    • මීගමුවේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කෙරේ
    • ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට
    • දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්
    • දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි
    • මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී මන්දනාට ඉහළ වටිනාකමක්

    ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී මන්දනාට ඉහළ වටිනාකමක්

    2023-02-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් මිලදී ගැනීමේ වෙන්දේසිය මුම්බායි හී දී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා .

    මෙම වෙන්දේසියේ දී ක්‍රීඩිකාවන් 87 දෙනෙකු අලෙවි වූ අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩිකාවන් 30 දෙනෙකු ඇතුළත්.

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත්, ඉන් ඉදිරිපත් කෙරුණේ චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනී සහ ඉනෝකා රණවීර යන ක්‍රීඩිකාවන් පමණයි.

    කෙසේ වෙතත් එම ක්‍රීඩිකාවන් මිලදී ගැනීමට ද කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.
    ඉන්දීය ක්‍රීඩිකා ස්ම්රිති මන්දනා වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වුණා .

    ඇය මිලදී ගනු ලැබුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 3.4 ක මුදලකට වන අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි 15ක පමණ අගයක් වනවා.

    smrithi mandana The Board of Control for Cricket in India is organizing the Women's Premier League cricket tournament's auction for the first time
    පෙර පුව​තජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
    ඊළඟ පුව​ත වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ රැසකට අද වියළි කාලගුණයක්

    මීගමුවේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කෙරේ

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ රැසකට අද වියළි කාලගුණයක්

    2026-07-09

    මීගමුවේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කෙරේ

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group