Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ධීවර සහ නාවුක ප්‍රජාවට අතිවිශේෂ නිවේදනයක්

    ධීවර සහ නාවුක ප්‍රජාවට අතිවිශේෂ නිවේදනයක්

    2025-05-31කියවීමට මිනිත්තු 2ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තද සුළං සහ රළු මුහුද සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද(31) දහවල් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙලන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    එසේම මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙන බවද අදාළ නිවේදනයේ සඳහන්.

    හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා වැඩි විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

    එසේම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද සඳහන්.

    අදාළ මුහුදු ප්‍රදේශයන්හි යාත්‍රා කරනු ලබන ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්නැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර සිටිනවා.

    මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් තුනක් පමණ ඉහළ හැකි බවයි නිවේදනය සඳහන් වන්නේ.

    එසේම මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව සඳහන්.

    මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන ගැන සිය අවධානය යොමු කරන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර සිටිනවා.

     

    පෙර පුව​තශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන හා පුද්ගලයින්ගේ ලැයිස්තුවට සංශෝධනයක්
    ඊළඟ පුව​ත තීරුබද්දක් වැඩි කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group