ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

සමස්ථ අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන්න ජනපතිගේ අවධානය
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කල යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එමෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත්…
ගෝලීය දේශපාලනය ගැන මාර කතාවක්
ගෝලීය බල දේශපාලනය වර්තමානයේ බලවත් පරිවර්තනයකට ලක්වෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි නායක විමල් විරවංශ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකට එක්…
ආයෙමත් පෝලිම් යුගයක් ගැන හෙළිදරව්වක්
යලිත් 2028 වසර වන විට ආර්ථික අර්බුධයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා . එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා…
දින 45කට පසු බගවන්තලාවට ලැබුණු දේ
බගවන්තලාව නගරයේ ලාෆ්ගෑස් අලෙවි නියෝජිතයා වෙත දින 45කට පසු අද(08) දින ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් තොග නිකුත් කර තිබෙනවා. එම කාලය තුළ ලාෆ්ගෑස් නොමැතිවීම…
දහම් පාසල් ගුරුවරුන්ට දීමනාවක්
2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු…
ඉන්සියුලින් එන්නත් මිල දී ගැනීමට ලංසු කැඳවයි
දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන බයිෆේසික් අයිසෝෆේන් ඉන්සියුලින් නැමති එන්නත් ඖෂධයෙන් වයල් මිලියන 2.2ක් සපයා ගැනීම සඳහා සීමිත ජාතික තරගකාරී ලංසු කැඳවා තිබෙනවා.…
මාලදිවයින සහ ශ්‍රීලංකාව අතර සහයෝගීතාව සම්බන්ධයෙන් ගිවිසුමක්
මාලදිවයින සහ ශ්‍රීලංකාව අතර සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික…
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සොයන්න කමිටුවක්
2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා දීමේදී සිදුව ඇති බවට…
නව ධීවර පනතක් හඳුන්වා දෙයි
ධීවර හා ජලජ සම්පත් පනත ඉවත් කොට නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් කමිටුවක් පත් කිරීමට මීට පෙර පැවති කැබිනට් රැස්වීමකදී…
හිටපු සෞඛ්‍ය ලේකම් ඇපමත මුදාහරියි
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(08) නියෝග කර තිබෙනවා. ල් ලක්ෂ 350කට…
නව සුරාබදු කොමසාරිස් ජනරාල්ට කැබිනට් අනුමැතිය
වත්මන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා තවත් දින කිහිපයකින් විශ්‍රාම යාමට නියමිත බැවින් නව සුරාබදු කොමසාරිස්වරයෙකු පත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා දේශීය ආදායම්…
අනවසරෙන් මැණික් ගැරූ හයක් අත්අඩංගුවට
හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන් ඔයේ බලපත්‍රයක් නොමැතිව පිසර විනාශයක් කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හය දෙනෙක් ගිනිගත්හේන පොලිසිය විසින් අද(08)…
කොහුවල වෙඩි තැබීමට සැකපිට අයෙක් අල්ලයි
වෙඩි තැබීමකට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන අත්තේ පසුගිය ජුනි මස 15 වන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
අයර්ලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇරඹේ
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට ආසියානු රග්බි සම්මේලනයෙන් යෝජනාවක්
C .P .L ආරම්භයට දින නියම වෙයි
මතීෂගේ දක්ෂතාවයෙන් චෙන්නායි කණ්ඩායමට ජය
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අවුරුදු 09ක දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පියා
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර 60කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































