Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

    2026-08-14

    රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට

    2026-08-14

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට
    • රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට
    • ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
    • නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට
    • ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට
    • නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • නිල දරිද්‍රතා රේඛාව ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බටුවත්තේ තරුණයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

    බටුවත්තේ තරුණයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

    2025-07-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාගම බටුවත්ත ප්‍රදේශයේ දී පසුගිය තුන් වැනිදා රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්ය්‍යාංශය විසින් රාගම බටුවත්ත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අදාළ සැකකරු තවත් පුද්ගලයෙකුද සමගින් මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් නවයයි ග්‍රෑම් 220 ක්, කේරල ගංජා කිලෝ ග්‍රෑම් 67 යි ග්‍රෑම් 520 ක්, සබ් මැෂින් ගන් වර්ගයේ ගිනි අවි දෙකක්, මිලිමීටර නවය වර්ගයේ ගිනි අවි ජීව උණ්ඩ 10 ක්, කඩුවක්, ගුවන් හමුදා නිළ ඇදුම්, ජංගම දුරකථන හතරක්, ලැප්ටොප් පරිගණකයක් සහ තරාදි හතරක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ යතුරුපැදියක්ද එම අවස්ථාවේ දී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තඉන්දීය අගමැති සහ ආර්ජන්ටිනා ජනපති අතර හමුවක්
    ඊළඟ පුව​ත බොරැල්ලේදී වෙඩි තැබීමක්

    සබැ​ඳි පුවත්

    නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

    රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

    2026-08-14

    රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට

    2026-08-14

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group