මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්
මෙරට කාර්මික හා තාක්ෂණික ක්ෂේත්රයන් නගාසිටුවීම සඳහා පෙරමුණ ගන්නා ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඔස්ටේ්රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඔස්ටේ්රලියා- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මගින් සංවිධානය කළ Sri Lankan Entrepreneurs Night 2026 ව්‍යවසායක සමුළුවට එක්වෙමින් ඔහු මෙම ඇරයුම් සිදුකර…

නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී මත්පැන් බෝතල් 200ක් සමඟ පුද්ගලයෙක්ව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ දින මෙම වැටලීම සිදුකර ඇත්තේ, මහබාගේ,…
නිල දරිද්‍රතා රේඛාව ඉහළට
ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය…
තරුණ පරපුරේ බඩවැල් ආශ්රිත රෝගවල ඉහළයාමක්
නව යොවුන් වියේ තරුණ තරුණියන් අතර බඩවැල් ආශ්රිත රෝගවල ඉහළ යාමක් පවතින බව ආමාශ ආන්ත්රික අක්මා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා පවසනවා. ඔහු පවසන්නේ,…
මැගසින් බන්ධානාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය තොග සැපයීමේ ජාවාරමේ නිරත වූ බන්ධනාගාර නියාමකවරයා ඇතුළු දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින හතක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා .…
කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය ආරම්භමින් සිව්මහා දේවාල කප් සිටුවයි
2026 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යට අදාළ සිව්මහා දේවාලවල කප් සිටුවීම අද සිදු කෙරුනා. මෙවර කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යට අගෝස්තු මස 18 වැනිදා…
විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශීය දුම්වැටි 7,000ක තොගයක් නීතිවිරෝධී ලෙස ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය සිදුකළ විශේෂ…
අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ
අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම් දීප්ති විජේතුංගේ අත්සනින් යුතුව…
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
මැලේසියාවේදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල අපරාධ කල්ලි ක්‍රියාකාරීන් බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙකු අද පස්වරු 4.00ට ඹඛ 317 ගුවන් යානයෙන් දිවයිනට රැගෙන ඒමට නියමිතයි. සහකාර පොලිස් අධිකාරී…
ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මුල් සතියේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසනවා. විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු…
උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරනවා. එහි අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසුවේ…
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
පසුගිය මස 5 වැනිදා මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමෙන් දේපල රැසකට සහ රැඳවියන් ලියාපදිංචි කිරීමේ ලේඛණ රැසකටද හානි සිදුව තිබුණා. එහිදී දේපලවලට සිදුවූ හානිය…
කාළගුණයෙන් රතු නිවේදනයක්
දිවයින වටා වන මුහුදු තීරයේ පවතින සක්‍රීය කාලගුණ තත්ත්වය හේතුවෙන් තද සුළං සහ රළු මුහුද පිළිබද රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය…
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
මෙම දිනවල ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ අද උදෑසන වන විට කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ලගා වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසනවා. ඔවුන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට අපේ වලිගෙවත් අල්ලන්න ලැබෙන්නේ නැහැ.”…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා. ඒ මෝටර් රථ ඉතිහාසයේ ඇදහිය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා වාහනයක් ගන්නට සිහින දකින්නෝද සමාජයේ…
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත,…
මේ වන විට මහා බාධක කොරල් පරය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව නිවර්තන සමුද්‍රීය පර්යේෂණ ආයතනය අණාවරණය කර තිබෙනවා.…
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. මෙම තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ පළමු…
බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
ඕස්ට්‍රේලියාව කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09කින් ජයගැනීමට සංචාරක…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය
ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ලක්ඛිසරයි ප්‍රදේශයේ දේවාලයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. දේවාල භූමියේ විදුලි රැහැනක් කඩා වැටීමත් සමඟ ජනතාව කලබල වී දිව යාම මෙම තෙරපීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. අනතුර හේතුවෙන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්
ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි
ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
ලුණු ආනයනය කිරීම සඳහා අවසර
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

























































