ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

මිතුරන්ගේ මත්පැන් සාදය මරණයකින් කෙළවර වෙයි
තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කඹුරුපිටිය මාහේන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි. මෙලෙස…
තැන් දෙකකින් මළ සිරුරු දෙකක් හමුවෙයි
කොළඹ කොටුව සහ නවගමුව ප්‍රදේශයන්හි තිබී මෘත දේහයන් දෙකක් සොයා ගත් බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සියේ කොටුව පොලිස් වසමේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පුද්ගල මළ…
රූපලාවන්‍ය ද්‍රව්‍ය සමග 4ක් නාවික භාරයට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කුළුබඩු සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු ඖෂධ තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා. කිලිනොච්චිය, ලොග්ගන්නාවාඩිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ආශ්‍රිතව…
විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 635 ඉක්මවයි
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය ජූනි මාසය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 635.7 ක මුදල් ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට එවා ඇති බව මහබැංකුව පවසනවා.…
ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මහනුවර මහරෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටුනු පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. කොන්ත්‍රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පින්තාරු කරමින් සිටි අවස්තාවේ මෙම පුද්ගලයා ඇද වැටී තිබෙන්නේ ඊයේ …
ප්‍රදේශ රැසකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි වාර…
ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතුයි-හරිනි අමරසූරිය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
සංචාරකයන් රැගත් යාත්‍රාවක් යාපනයේදී අනතුරට ලක්වෙයි
සංචාරකයින් පිරිසක් රැගත් යාත්‍රාවත් යාපනය නෙදුන්තීව් මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. අදාළ යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී සංචාරකයින් 12 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක් සිට…
කුරුළු උයනෙන් මතු වූ නීති විරෝධී යතුරු පැදි තොගය – PHOTO
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද යතුරු පැදි 21ක් සහ වගා කර තිබූ ගංජා පැළ සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක්…
අපේක්ෂිත පොල් අස්වැන්නේ අඩුවක්
අපේක්ෂිත වාර්ෂික පොල් අස්වැන්න අඩු වී ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා කියා සිටියේ වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි…
රේගුවේ ආනයනික වාහන 300 ක්
පවතින තත්ත්වය යටතේ නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සඳහා රජයේ සහනයක් නොලැබුණහොත් නැවත අපනයනය කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ශ්‍රී ලංකා…
ත්‍රීරෝද රථයක් ඉස්සූ අටක් මාට්ටුවෙයි
ත්‍රීරෝද රථයක් කොල්ලකෑ බව කියන සැකකරුවන් අට දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොටහේන පොලිසිය කියා සිටියේ, කොටහේන සංඝරාජ මාවත ප්‍රදේශයේ හෝටලයක් අසලදී අදාළ ත්‍රීරෝද රථය කොල්ලකා…
න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සමුලුව අනිද්දා
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සූදානම මැයෙන් සමුලුවක් අනිද්දා සිට 18 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව ශ්‍රී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් ලබන වසරේදී ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට සැලසුම් කරයි
කෝලි හා ප්ලෙසිස් නිසා බැංගලෝර් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මාස ශ්‍රී ලංකාවට
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
මාස 6ක සිරදඬුවමක් ලැබූ ෂෙයික් හසීනා
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































