Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තැන් දෙකකින් මළ සිරුරු දෙකක් හමුවෙයි

    තැන් දෙකකින් මළ සිරුරු දෙකක් හමුවෙයි

    2025-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.87 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ කොටුව සහ නවගමුව ප්‍රදේශයන්හි තිබී මෘත දේහයන් දෙකක් සොයා ගත් බව පොලිසිය පවසනවා.

    පොලිසිය කියා සියේ කොටුව පොලිස් වසමේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පුද්ගල මළ සිරුරක් ඇති බවට කොටුව පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

    ඒ අනුව සිදු කරනු ලැබූ සොයා බැලීමකදී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

    මියගිය පුද්ගයා වයස අවුරුදු 60ක් 70ක් පමණ වන අයෙක් බවත් අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවත් පොලිසිය පවසනවා.

    මරණකරුගේ උස අඩි පහයි අඟල් 3ක් පමණ වූ තළෙලු සිහින් සිරුරක් හෙබි පුද්ගෙලයක් බවද පොලිසිය කියා සිටියා.

    උඩු හා යටි රැවුල වැවී ඇති අතර දුඹුරු පැහැති කලිසමක් සහ කොළ පැහැයෙන් යුත් කමීසයක් හැද සිටින බවයි පොලිසිය කියා සිටියේ.

    කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    ආශ්‍රීත පුවත්:  දරුවෙක් සහ තවත් අයෙක් දිය රකුසාට බිළි

    එසේම නවගමුව, බෝමිරිය ප්‍රදේශයේ කැලණි ගඟෙහි තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

    පොලිසියට ලද පණිවුඩයක් අනුව අදාල මළ සිරුර සොයා ගැනුණු බවයි පොලිසිය කියා සිටියේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකු බවත් අනන්‍යතාවය තහවුරු වී නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

    මරණකරු සාමාන්‍ය සිරුරකින් හෙබි පුද්ගලයෙකු බවත් මෘත දේහය සම්බන්ධව නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසනවා.

     

    dead
    පෙර පුව​තඇමරිකාවෙන් 30%ක තීරු බද්දක්
    ඊළඟ පුව​ත මිතුරන්ගේ මත්පැන් සාදය මරණයකින් කෙළවර වෙයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group