නාමල් යළි අධිකරණයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවට ගත්…

කෝටි 40 ක මත්ද්‍රව්‍ය සමග කැනේඩියානු ජාතිකයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 40 ක පමණ වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අළුයම අත්අඩංගුවට ගැනුණා.’හරිත…
අදත් වැසි – දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ…
තුර්කි – ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ තුන් වැනි සැසිය
ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ තුන් වැනි සැසිවාරය ඊයේ කොළඹදී ආරම්භ වුණා. ඒ, වෙළෙඳ, වාණිජ, අහාර…
දේශබන්දු තෙන්නකෝන්ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දින නියම කරයි
ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දින නියම කර තිබෙනවා. එම විවාදය අගෝස්තු මස 5…
ඉසෙඩ් ඩී ඇල වැටුණු සද්ධන්තයා ගොඩ ගනී
පිඹුරත්තෑව ප්‍රදේශයෙන් ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලියෙකු පැය 10කට අධික මෙහෙයුමකින් පසුව අලියා වැටුණු තැන සිට කිලෝමීටර් විස්සක් පමණ දුරකදී ගොඩ ගැනීමට හැකිව තිබෙනවා.…
තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ උතුරු, උතුරුමැද හා මධ්‍යම පළාත් සහ පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහායි. එම…
කන්ජිපානිගේ සමීපතමයෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු කටුනායකදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි…
නව රාජතාන්ත්‍රිකයින් පස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර…
ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරයි
ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේතුන්වන සැසිවාරය ඊයේ කොළඹදී ආරම්භ වුනා. ඒ, වෙළෙඳ, වාණිජ, අහාර සුරක්ෂිතතා සහ…
පොහොට්ටුවෙන් නව ආසන සංවිධාකයින් පත් කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ආසන සංවිධායකවරුන් පත් කිරීම අද බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී සිදු කර තිබෙනවා. ඒ පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
පොහොට්ටුව දාලා යන්නේ නෑ – සනත් නිශාන්තගේ බිරිඳ සහතික වෙයි – VEDIO –
තමන් කිසිදු අවස්තාවක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර නොයන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායිකා චමරි පෙරේරා මහත්මිය පවසනවා. ඇය මේ…
මන්ත්‍රී රෝහිණී කතානායකගෙන් සමාව ඉල්ලයි VEDIO –
තමන් භාවිතා කල වචන කිහිපයකින් කතානායකවරයාට අපහාසයක් හෝ අපහසුතාවයක් ඇතිවූයේ නම් එම ප්‍රකාශය ඉවත් කරගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය…
බලපත්‍ර නිකුත් කිරීමකින් රජයට වාර්තාගත ආදායමක් !
පසුගිය වසර තුල ආනයන හා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරිම මගින් රුපියල් බිලියන 3.7ක ආදායමක් උපයා ගැනීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා. 2024…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්ව තිබෙනවා. නිශ්ෂින්හි…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
සුපර් සික්ස් වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පෙරමුණට
සුපිරි 6 දෙනාගේ තරගයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය තව සුළු මොහොතකින්
සුපිරි 06 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද
දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
යේමනයේ හූති සටන්කාමීන් සමඟ අමෙරිකානු නිලධාරීන් ඕමානයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සාකච්චා ඕමානයේ මස්කට්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ . ඕමාන රජය මැදිහත්වීමෙන් මෙම හමුව පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් අදහස් පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
ගංවතුරෙන් පස් දෙනෙක් එළොව යයි !
අසල්වැසි කැනඩාවටත් ට්‍රම්ප්ගෙන් දැවැන්ත බද්දක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































