Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිම් – ඇෆ්රෝ ටී 10 සඳහා ලාංකික ක්‍රීඩකයින් 5 දෙනෙකු මිලට ගනී

    සිම් – ඇෆ්රෝ ටී 10 සඳහා ලාංකික ක්‍රීඩකයින් 5 දෙනෙකු මිලට ගනී

    2023-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය හා ටී ටෙන් ග්ලෝබල් ස්පෝට්ස් පළමු වරට සංවිධාන කරන සිම් – ඇෆ්රෝ ටී 10 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු සිදු කර තිබෙනවා.

    තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන්.

    ඩර්බන් කැලැන්ඩර්ස්, කේප් ටවුන් සැම්ප් ආර්මි, හරාරේ හරිකේන්ස්, බුලවායෝ බ්‍රේව්ස් සහ ජොහැනස්බර්ග් බෆලෝස් යන කණ්ඩායම් තරගාවලියට එක්වන අතර, සියලු තරග හරාරේ හී දී පැවැත්වීමට නියමිතයි.

    ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී ක්‍රීඩකයින් 80 දෙනෙකු සියලු කණ්ඩායම් විසින් තෝරා ගනු ලැබුවා.

    එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ද කණ්ඩායම් හිමිකරුවන් විසින් සිය කණ්ඩායම් වෙත මිලදී ගැනීමට කටයුතු කළා.

    ඒ අනුව භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ හා චාමික කරුණාරත්න මිලදී ගනු ලැබුවේ කේප් ටවුන් සැම්ප් ආර්මි කණ්ඩායමයි.

    හරාරේ හරිකේන්ස් කණ්ඩායම විසින් කෙවින් කොත්තිගොඩ සිය කණ්ඩායමට මිලදී ගනු ලැබුවා.

    තිසර පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ බුලවායෝ බ්‍රේව්ස් කණ්ඩායම වෙනුවෙනුයි.

    zim afro 10
    පෙර පුව​තමැදියම් රැයේ සිට ගෑස් මිලට වෙන දේ
    ඊළඟ පුව​ත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන අද ප්‍රකාශයට පත් කරනවා

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group