ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

නාවින්නේ වෙඩි තැබීමක් – අයෙකුට තුවාල
මහරගම, නාවින්න ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(06) රාත්රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි ප්රහාරය එල්ලවීමෙන් පුද්ලයෙක් තුවාල ලබා ඇති…
දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ මංගල්යෙය් හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්
දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ මංගල්යෙය් හේතුවෙන් හෙට සිට විශේෂ රථ වාහන සැලැසුකම් සකස් කර තිබෙනවා. ඒ අනුව කාවඩි පෙරහැර හේතුවෙන් හෙට දින සවස 4 සිට…
ඔබ ආරක්ෂිත ද ? වට්ස්ඇප් ගිණුම් රැසක් ඉවතට !
වට්ස්ඇප් ගිණුම් මිලියන 6යි දශම 8ක් ඉවත් කර ඇති බව මෙටා සමාගම පවසනවා. මෙම වසරේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු වට්සැප්…
ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ස්ථාපිත කළ ඒකාබද්ධ ජාතික කමිටුවක්
ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ස්ථාපිත කළ ඒකාබද්ධ ප්රවේශයකින් යුත් බහු ආංශික ස්ථාවර ජාතික කමිටුව රැස්ව තිබෙනවා. “දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක්ව කටයුතු කරමු” යන…
ඇමෙරිකානු තීරු බදු පිළිබඳ සාකච්ඡා
ඇමෙරිකානු තීරු බදු පිළිබඳ රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්ර නියෝජිතයන් අතර සාකච්ඡාවක් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පවත්වා තිබෙනවා. ශ්රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින්…
සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුළු දූත පිරිස දිවයිනට
සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුළු දූත පිරිස දිවයින වෙත ඊයේ රාත්රියේ පැමිණ තිබෙනවා. එම දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත්…
විමල්ට වැඩ වරදී – නඩුවක් පත්තු වෙයි ! – VIDEO –
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට එරෙහිව කතෝලික සභාව විසින් එන්තරවාසි යැවීමට කටයුතු කරන බව කතෝලික සභාවේ මාධ්ය ප්රකාශක ගරු සිරිල් ගාමිණී ප්රනාන්දු පියතුමා පවසනවා.…
වරප්රසාද කපලා අපිව බය කරන්න බෑ – පොහොට්ටුව කියයි – VIDEO –
වරප්රසාද කප්පාදු කිරීම තුලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු විටෙක භය කිරීමට නොහැකි බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජිව…
අපේ අසල්වැසියාට අපල කාලයක් උදාවෙයි ?
ඉන්දියාවට ත්රස්ත තර්ජනයක් එල්ලවිය හැකි බවට එරට බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබෙනවා. අදාළ තොරතුරු වලට අනුව අනාවරණය වී ඇත්තේ සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර්…
ශෂීන්ද්ර 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට – VIDEO –
හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා…
සිව්වන වරටත් කරාතේ ශූරතාව යුද හමුදාවට
13 වන ආරක්ෂක සේවා, කරාතේ තරගාවලිය මෙම මස 04 සහ 05 යන දෙදින තුළ පැවැත්වුනා. ඒ පනාගොඩ යුද හමුදා ශාරීරික අභ්යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්රීඩාංගණයේදී…
හිටපු අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ කොළඹ මහේස්ත්රාත් අධිකරණයට
හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයකට ඉදිරිපත් කර තිබෙනවා. පැවති ජනතා අරගලයේ දී…
ඉන්දියාවේ ජල ගැලීම්වලින් 100කට අධික පිරිසක් අතුරුදන්
උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්රාන්තයේ කඳුකර කලාපයක වැසි කුණාටුවක් සමඟ හදිසි ජලගැලීම් තත්වයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශ වී ඇති බවයි විදෙස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
අලුබඳුන තරගයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 283ට සීමා වෙයි
සුදුසුකම් ලැබීමේ තරගයට පාපන්දු කණ්ඩායමට ක්රීඩා කිරීමට අවසර
ඕස්ට්රේලියාව හා එංගලන්ත කණ්ඩායම අතර අවසන් අලුබඳුන තරගය අද
ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්රී ලංකා පාපන්දු කණ්ඩායමට අවසර හිමි වේ
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඇමෙරිකාව යළිත් වරක් යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වන බව නිවේදනය කරයි
රුසියාව සහ යුක්රේනය නව සාම සාකච්ඡාවකට සූදානමක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































