ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

වසරේ ගතවූ කාලය තුළ ලක්ෂයකට අධික වාහන සංඛ්යාවක් ලියාපදිංචි කෙරේ
වසරේ ගතවූ කාලය තුළ වාහන එක් ලක්ෂ තිස් තුන්දහස් 678 ක් ලියාපදිංචි කර තිබෙනවා. මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ඉන් වැඩිම සංඛ්යාවක් ලියාපදිංචි කර ඇත්තේ…
හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. කොමිසම මගින් සිදු කරන විමර්ශනයකට අදාළවයි ඒ…
ඕස්ට්රේලියාවේ ලොක්කෙක් හෙට ලංකාවට
ඕස්ට්රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් හෙට (06) ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය සදහන් කලේ,…
ගායක ගායිකාවෝ ජනපති හමුවෙයි
ශ්රී ලාංකීය ගායක-ගායිකා සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අතර හමුවක් පැවැත්වුණා . මෙම හමුව අද (05) පස්වරුවේදී පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ගීතයක…
පොලිස්පති දේශබන්ධු ධූරයෙන් ඉවතට ?
දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමි වුණා . කෙසේ වෙතත් එයට විරුද්ධව කිසිදු මන්ත්රීවරයෙකු ඡන්දය…
මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් කපන්න එපා – පාඨලී කියයි – VEDIO –
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හිමි වැටුප් සහ විශ්රාම වැටුප් කප්පාදුව කිසිසේත්ම සිදු නොකළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා . මන්ත්රීවරයා මේ…
පාසල් 3ක සිසුන් ජනාධිපති මන්දිරය බලන්න එයි
සීප්පුකුලම, තම්මැන්නාව වේළුසුමන මහා විද්යාලයේ සිසුසිසුවියන් හට ඔවුන්ගේ අධ්යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අද අවස්ථාව උදා…
අපේ රටෙන් කුකුළු මස් සිංප්පුරුවට යවන්න සූදානමක්
ශ්රී ලංකාවෙන් සිංප්පුරුවට කුකුළු මස් අපනයනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ශ්රී ලංකාවේ සිට සිංගප්පුරුව වෙත කුකුළු මස් නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධ සාකච්ඡාවක් ශ්රී ලංකා…
පැය 5කට පසු සමන් ඒකනායක CIDයෙන් පිටව යයි
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. සමන් ඒකනායක මහතාව කැඳවා තිබුණේ රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ…
රාජ්ය සේවය නූතනත්වයේ සංස්කෘතියකට ගෙන යාමට සියලුදෙනා එක්වෙමු
භෞතික සහ ආධ්යාත්මික වශයෙන් නටබුන් වූ රාජ්යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්රතිපාදන වෙන් කරන බව ජනාධිපති…
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ රක්ෂණාවරණ සීමාව පහළට
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත්…
අනුරාධපුරයට නාගරික උද්යානයක්
අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන් වැඩිහිටියන් ඇතුලු සියලු ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්යානයක් පිහිටුවීමට රජය තීරණය කර…
නිත්යානුකූලව ඉවත් නොවූ ත්රිවිධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට
නීත්යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලුන් 2,937 දෙනෙකු වන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඉන්දීය ඒ කණ්ඩායම පරදා පාකිස්තාන ඒ කණ්ඩායමට ජය
පාකිස්තාන හා ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවැනි දිනය අද
ආසියානු කුසලාන ශුරතාවය දිනා ගැනීමට පාකිස්තාන ඒ කණ්ඩායම සමත් වුණා
ඉන්දීය හා කොදෙව් කණ්ඩායම අතර පස්වන හා අවසන් දිනය අද
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය පිරිස ඉහළට
IMF පළමු නියෝජ්ය කළමනාකාර අධ්යක්ෂිකා ආචාර්ය ගෝපිනාත් ධුරයෙන් ඉවත් වෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































