Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්ලයේ සිව් වන රන්දෝලි පෙරහැර මංගල්ලය අද

    කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්ලයේ සිව් වන රන්දෝලි පෙරහැර මංගල්ලය අද

    2025-08-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෙළයේ මහා සංස්කෘතික මංගල්ලය වන කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්ලයේ සිව් වන රන්දෝලි පෙරහැර මංගල්ලය අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

    පෙරහැර මංගල්ලය අද රාත්‍රී 7.02 යෙදෙන සුභ මෙහොතින් ශ්‍රී දළදා මාලිගයේ සිට ගමන් ඇරඹීමට නියමිතයි.

    ශ්‍රී දළදා මාළිගාවෙන් පිටත් වන පෙරහැර මංගල්ලය පිරහැර වීදියට පිවිස යටි නුවර වීදිය හරහා ගමන් කර ක්න්දේ වීදිය ඔස්සේ රජ වීදිය රජ වීදියට පිවිස යළිත් දළදා මාළිගය වෙත ගෙවදීමට නියමිතව තිබෙනවා.

    අප වාර්තාකරුවන් සදහන් කළේ මේ වන විටත් පෙරහැර මංගල්ලය නැරඹීම සදහා විශාල ජනකායක් පෙරහැර වීදි සංචාරය කරනු ලබන මාර්ගය දෙපස රැස්ව සිටින බවයි.

    මේ අතර මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහැර මංගල්ලයේ අවසන් මහා රන් දෝළි පෙරහැර මංගල්ලය හෙට රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයව තිබෙනවා.

    ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියත්මක කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

    ඒ අනුව පෙරහැර පැවැත්වෙන කාල සිමාවන් තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනු ඇත.

    කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම වාහන මහයියාව හන්දියෙන් හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකියි.

    එමෙන්ම කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන මහයියාව ඩී එස් සේනානායක වීථිය ඔස්සේ ඒ ඒ ධර්මසේන මාවතෙන් හරවා තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කරවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වුනේ.

     

    පෙර පුව​තඅරුණ ජයසේකර ධුරයෙන් ඉවත්කරන්නැයි සජබයෙන් විශ්වාසභංගයක්
    ඊළඟ පුව​ත රජයේ වෛද්‍යවරුන් වර්ජනයකට සූදානමින් !

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group