ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ගිලන් රථයේදීම සෞඛ්‍ය සේවිකාවට කළ අහස පොළොව නුහුලන අපරාධය
ගිලන් රථ රියදුරෙකු විසින් සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථයක් තුළදීම අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින්…
කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට තග දැම්ම දෙදෙනෙක් කූඩු
කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට තර්ජනය කර බැන වැදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙක් දිඹුලපතන පොලිසිය මගින් අද(14) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ උපදේශාත්මක රැස්වීමක්
ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ දත්ත අවශ්‍යතා පිළිබඳ උපදේශාත්මක රැස්වීමක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා තිබෙනවා . ඒ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති…
ඇමැති බිමල් හදිසියේම නානුඔය ස්ටේසමට යයි
ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(14) පස්වරුවේ නානුඑය දුම්රිය ස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන…
බලශක්ති අමාත්‍ය සහ ඕමාන තානාපති අතර හමුවක්
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍යංශයේදීයි. මෙහිදී…
මාලිමා ආණ්ඩුවෙන් කංසා වගාවට අතහිත – VIDEO –
රටට ආහාර සපයන ගොවීන් අපහසුතාවයට පත්ව ඇති මොහොතක ආණ්ඩුව කංසා වගාව ව්‍යාප්ත කිරීමට උපකාර කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා…
ජාතික මව්කිරි දීමේ මාසයක් ප්‍රකාශයට පත්කෙරේ
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන…
රට වටේම එක දිගට යකඩ පත්තු වෙයි !
ගතවූ පැය 24 ක තුලදී මෙරටින් වෙඩි තැබීම 03ක් වාර්තා වනවා . ඒ හංවැල්ල , මීගොඩ සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වලින් . ඒ අතරින් හංවැල්ල…
නව පොලිස්පති වැඩ අරඹයි ! – VIDEO –
මෙරට 37 වන පොලිස්පති ධූරයට පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද සිය නිල රාජකාරී ආරම්භ කළා. ඒ පොලිස් මූලස්‌ථානයේදීයි. විශේෂ පොලිස් රථවාහන පෙළපාලියකින් පොලිස්…
මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා හා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක්
සිය ධුර කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා හා සෞක්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ…
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී උණ්ඩ 5038 ක් සොයා ගැනේ
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී උණ්ඩ 5038 ක් සොයා ගෙන තිබෙනවා. ගොවියෙකු කැටලාව වැවට ගිය අවස්ථාවේදී එහි තිබී මෙම උණ්ඩ තොගය සොයා ගෙන ඇති බවයි වාර්තා…
කෘෂි හා පාරිසරික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සදහා දින නියම කෙරේ.
රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කෘෂි හා පාරිසරික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය” සදහා දින නියම කර තිබෙනවා. ඒ අනුව මෙම සම්මන්ත්‍රණය ගාලු මුවදොර…
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ 123 දෙනෙකු මියයයි
ගත වූ පැය 24 ක කාලය තුළදී ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් 123 දෙනෙකු මියගොස් තිබෙනවා. ගෙවුණු දිනවලට සාපේක්ෂව දිනකට වාර්තා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
බී ලව් කැන්ඩි අවසන් මහා තරගයට
පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරතාවය ශාන්ත පීතර විද්‍යාලයට
පළමු කොටසේ ඒ කාණ්ඩයේ ශූරයින් තෝරාගනු ලැබෙන තීරණාත්මක තරගය අද
LPL දෙවන අවසන් පුර්ව තරගය අද
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
යුරෝපා සංගමයේ අපනයන සඳහා 15% ක තීරුබදු පැනවීමට ඇමෙරිකාවේ එකඟතාව
කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38 ක් මරුට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































