ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු 17 වනදා
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 17 වන දා සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා. මහනුවර මහයියාවේ පිහිටි රත්වත්තේ මහතාගේ…
රට යලිත් ළඟදීම සාමාත්‍ය තත්වයට ?
රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට මීළඟ වසර දෙක තුළ යළි පත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…
ජනාධිපති සහ නව පොලිස්පති අතර හමුවක් !
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අතර හමුවක් අද (15) පස්වරුවේ පැවැත්වුණා . ඒ ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී ජනාධිපතිවරයා නව…
විනිමය පත්‍ර සංශෝධන පනත් කෙටුම්පට කතානායකවරයාගේ සහතිකය
විනිමය පත්‍ර සංශෝධන පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025…
ට්‍රම්ප් සහ පුටින් හමුව අද
රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය අවසන් කිරීම් අරමුණින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ ඇලෙස්කාවේදීයි.…
නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලයේ ඇසල පෙරහර හෙට
නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසල පෙරහර හෙට රාත්‍රියේදී වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පෙරහැර හෙට රාත්‍රී 09.00 සිට අළුයම 02.30…
ඉන්දියාවේ 79වන නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පළ කරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන්ගේ අවධානය
ඉන්දියාවේ 79වන නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පළ කරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හමුවකදී දැඩි අවධානය යොමුව තිබෙනවා.…
බෙල්ලන්විල ඇසළ පෙරහැරට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ විශේෂ සමරු කවරයක්
බෙල්ලන්විල ඇසළ පෙරහැරට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ විශේෂ සමරු කවරයක් නිර්මාණය කර තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…
ධීවර ප්‍රජාව වෙනුවෙන් “සයුර” නමින් නව ජීවිත රක්ෂණාවරණයක්
ධීවර ප්‍රජාවගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් “සයුර” නමින් විශේෂ ජීවිත රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සිදු කෙරුණා. ඒ, නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. සයුර ජීවිත…
ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට චීන රජයෙන් ශිෂ්‍යත්ව ප්‍රධානයක්
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු සඳහා චීන රජය විසින් පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී තිබෙනවා. කොළඹ…
වසරේ පළමු මාස 6 තුළ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය සීග්‍රයෙන් ඉහළට
මෙම වසරේ ජනවාරි මස සිට ජුනි මාසය දක්වා සංචාරක පැමිණීමේ වර්ධනය සියයට 15.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මස පළමුවනදා සිට 10 වනදා දක්වා සංචාරකයන්…
කිරිබත්ගොඩ කෙස් බිස්නස් එකක්
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගෙන් ස්වභාවික මිනිස් හිස කෙස් ග්‍රෑම් 390ක් මිලදී ගෙන ඒ සඳහා ගෙවිය යුතු මුදල වන රුපියල් ලක්ෂයක මුදලට අගරු චෙක් පතක් දී…
BREAKING NEWS : හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 ක් ජාත්‍යන්තර ලීග් 20/20 තරගයට
ජයරුක්ෂිට ලෝකඩ පදක්කම් 03 ක්
නවසීලන්ත කණ්ඩායමට ලකුණු 32ක ජයක්
ඉන්දීය කණ්ඩායමට තරගයේ ජය
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 18 ක් ජීවිතක්ෂයට
නිව්යෝක් නුවර වෙඩි තැබීමක් – පහක් මරුට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































