පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

ධීවරයන්ට විශේෂ නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික…
ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හා ආනන්ද විජේපාල මහතා අතර සාකච්ඡාවක්
ශ්රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්මහතා සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලමේන්තු කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණා.…
මනුවර්ණට නව තනතුරක්
කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා තේරී පත්ව තිබෙනවා. මෙම සංසදය නියෝජ්‍ය සම සභාපතිවරුන් 5කගෙන්ද සමන්විතයි.…
බස්නාහිර සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක්
සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක්…
ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් මාට්ටු
මෙරට සහ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මොවුන් දෙදෙනා ඇතිමලේ සහ පිලියන්දල යන ප්‍රදේශයන්හිදී…
තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩසටහනක්
අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 18ත් 35ත් අතර තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ ග්‍රාමීය…
චිකිත්සක සහ පුරෝකතන මූලිකාංගයක් වන ව්‍යාධි විශේෂඥ සේවාව අත්‍යවශ්‍ය ක්ෂේත්රයක්-නලින්ද ජයතිස්ස
මෙරට රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබද විශේෂඥයින් ප්‍රමිතියෙන් ඉහළ රසායනාගාර සේවාවන් සාක්ෂාත් කර ගැනීමට අභියෝග රැසක් මධ්‍යයේ කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.…
හැටන් දික්ඔය නගරාධිපති වැඩ භාරගනීයි – කැළිකසළ ඉවත් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්
හැටන් දික්ඔය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ අශෝක කරුණාරත්න මහතා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේදී අද(11) ධුරයේ වැඩකටයුතු භාරගනු ලැබුවා. පසුගිය…
අමාත්‍යංශ ලේකම්වරු හතර දෙනෙක්ට අනුමැතිය
නව අමාත්‍යංශ ලේකම්වරු හතර දෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පැවැති පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාර්ක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිසි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 9…
නිවෙස් හිමියාට පොළු පහරදී දේපළ කොල්ලකයි
තිරප්පනේ ප්‍රදේශයේ නිවසකට ඊයේ(10) අලුයම් කාලයේ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ හිමිකරුට පොල්ලකින් පහරදී කොල්ලකෑමක් සිදුකර පළාගොස් ඇති බව වාර්තා වනවා. එලෙස කොල්ල කා ඇත්තේ…
උසස් පෙළ විභාගයට සැරසෙන සිසුන්ට පණිවුඩයක්
අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස් ජනරාල්…
කොටස් වෙළදපොළ යළිත් වාර්තා අලුත් කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77කින් ඉහළ ගොස් 18,541.26ක් ලෙසයි…
රාජ්‍ය සේවය යළි ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදාකර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉන්දීය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන දිනය අද
ආසියානු ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී හා ශ්රී ලංකාවේ දී
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය පාකිස්ථානයට
අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අද
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඇමෙරිකානු ජනපතිගේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර
ඩුබායි ඇතුළු මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක ගුවන් ගමන් නවතියි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































