බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

මෝටර් රථයක් වියානා ඇළට පෙරලෙයි – දෙදෙනෙකු මරුට
මහියංගණ – බදුල්ල මාර්ගයේ, මාපාකඩවැව – 17 කණුව අසලින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි වියානා ඇළට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාපාකඩවැව…
අදත් දිස්ත්‍රික්ක හතරකට වැසි
සබරගමුව පළාතේ මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලද…
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පුටුවේ වෛද්‍යවරියක බලෙන් අසුන් ගනීයි
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාල කාමරයට බලහත්කාරයෙන් පැමිණි කාන්තාවක ඔහුගේ ආසනයේ අසුන්ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. එලෙස අසුන් ගත් කාන්තාව පසුව මානසික…
ව්‍යාජ මුදල් නෝට්ටු සමග කාන්තාවක මොරටුවේදී අත්අඩංගුවට
මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකාරියක අත්අඩංගුවට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේදී මෙම වැටලීම සිදු ඇති අතර, එහිදී රු 5,000 ක මුදල්…
අපරාධකරුවන් ගැන CID යෙන් තාක්ෂණික පැතිකඩ ඔස්සේ විමර්ශන
පාතාල කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් සම්බන්ධයෙන් තාක්ෂණික පැතිකඩ ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය…
විපක්ෂ නායකගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක් !
මැතිවරණයේ රටේ ජනතාවට යෝජනා කළ පොරොන්දු රාශියක් වර්තමානය වන විට ආණ්ඩුව කඩකර ඇති බවට විශේෂ සමීක්ෂණයක් හරහා අනාවරණය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
හිතවත්කම් බැහැ – හරි විදියට වැඩ කරන්න අගමැතිනිය සැර වෙයි
දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය අනුව පාසල් තෝරා ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය…
මැලේසියාවේ දී අල්ලපු පාතාල සෙට් එක ගැන හරිම තොරතුරු මෙන්න
අපරාධ කල්ලි සාමාජිකයන් ලෙස හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩො සලින්ත යන සැකකරුවන් මැලේසියාවේ අත්අඩංගුවේ සිටිනා බවට කිසිදු රාජතාන්ත්‍රික මට්ටමේ හෝ ආරක්ෂක අංශ තොරතුරක් ලැබී නොමැති…
පරණ ලොක්කන්ගේ සල්ලි මගඩි හොයන්න ආණ්ඩුවේ ප්‍රභලයෙක් සාක්කි දෙයි
2016 වසරේ තේ මණ්ඩලයේ සිදුව ඇතිබව කියන දූෂණයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා . ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා…
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තිදෙනෙක්ට ඇප
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතියදීමේ සිද්ධිය සම්බන්ධයෙන්…
හිටපු ඇමැති ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ජුලි මස 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ හිටපු අමාත්‍යවරයා මහර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්…
අජිත් පී. ගේ තැන මරික්කාර්ට
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධික්‍ෂණ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්ව…
ඉදිරි පැය 36 කාලගුණය කොහොම වෙයිද?
ඉදිරි පැය 36ක කාලය සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශය විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ගෝල් ටයිටන්ස් කණ්ඩායමට සහ දඹුල්ල අවුරා කණ්ඩායමට ජය
LPL තවත් තරග දෙකක් අද
සිංගප්පූරුව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තියුණු පරාජයක්
LPL තරඟාවලියේ ගෝල් ටයිටන් හා කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් වලට ජය
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
අමෙරිකානු ප්‍රහාර වලින් පසු පළමු වරටඉරාන උත්තරීතර නායකයා ජාතිය අමතයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































