Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    2026-03-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කම්කරු කාර්යාලය අසල කුණුකසළ ගොඩගැසීම හේතුවෙන් එම කාර්යාලයේ සේවය කරන පිරිස් මෙන්ම ඒ අවට ප්‍රදේශවල ජනතාවද දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.

    එම ප්‍රදේශයේ සමහර පිරිස් විසින් මෙම ස්ථානයේ කුණු කසළ ගොඩගැසීමත් සමග එම ප්‍රදේශය තුළ මැසි මදුරු උවදුරුද දැඩි ලෙස ඉහළ යාමත් සමග එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයටද විවිධ තර්ජන එල්ලවීමේ අවදානමක්ද මතුව ඇති බවයි වාර්තා වන්නේ.

    මේ සම්බන්ධයේන අදහස් දක්වන එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන්නේ මෙම ස්ථානයේ කසළ දැමීම තහනම් බවට දැන්වීම් සවිකර තිබුණද එය නොතකා සමහර පිරිස් මෙම ස්ථානයේ කසළ දැමීම සිදුකරන බවත් මෙම ස්ථානයේ ගොඩගැසෙන කසළ හැටන් දික්ඔය නගර සභාවේ සේවක පිරිස් විසින් නිසි ලෙස ඉවත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වයන් උදාවී ඇති බවත්ය.

    මෙම ස්ථානයේ කසළ ගොඩගැසීම හේතුවෙන් මැසි මදුරු උවදුරද දැඩි ලෙස ඉහළ යාමත් සමග තම සෞඛ්‍යයටද විවිධ තර්ජන එල්ලවීමේ අවදානමක් පවතින බවයි එම පිරිස් වැඩිදුරටත් පවසන්නේ.

    මෙම තත්ත්වයන් පිළිබඳ කරන ලද විමසීමකදී අදහස් දැක්වූ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියෙකු කියා සිටියේ මෙම ස්ථානයේ ගොඩගැසෙන කසළ නිසිලෙස ඉවත් කිරීමට අදාළ සේවක පිරිස්වලට උපදෙස් ලබාදීමට පියවර ගන්නා බවයි.

    පෙර පුව​තප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    ඊළඟ පුව​ත දියේ ගිලී අයෙක් මරුට

    සබැ​ඳි පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group