Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    2026-07-07

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට
    • අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි
    • ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට
    • ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
    • මැති ඇමතිවරුන් වෙත ඉන්ධන සදහා පනවා තිබූ සීමා ඉවතට
    • සියලු බන්ධනාගාර වල ජ්‍යෙෂ්ට නිලධාරීන්වරුන්ට කැඳවීමක්
    • හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා
    • සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    2026-03-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රබල අකුණු පිළිබඳ ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

    එහි දැක්වෙන්නේ සබරගමුව පළාත සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල පස්වරු 1 පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    පෙර පුව​තADB සභාපති දිවයිනට
    ඊළඟ පුව​ත කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    සබැ​ඳි පුවත්

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි

    මැති ඇමතිවරුන් වෙත ඉන්ධන සදහා පනවා තිබූ සීමා ඉවතට

    සියලු බන්ධනාගාර වල ජ්‍යෙෂ්ට නිලධාරීන්වරුන්ට කැඳවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    2026-07-07

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    2026-07-07

    ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group