ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබගමුව, ඌව, උතුරු මැද…

චෝදනා වලට පොහොට්ටුවෙන් කෙලින්ම උත්තර – VEDIO –
සමාජයේ විවිධ පාර්ශව වලින් එල්ල වූ චෝදනා හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නොසැලී කටයුතු කල බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මහ ලේකම් සාගර…
බොරැල්ල මාරක අනතුර : රියදුරු ගංජා ගහලා
බොරැල්ල කනත්ත හන්දිය ආසන්නයේදී සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දොඹකරයේ රියදුරුවරයා ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිටි ඇති බවට තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලයා…
නාමල් මාලේ ගියේ ජනපති ගිය යානයෙන්මයි
හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ස ඹහාත අද(28) දින උදෑසන මාදලිවයින බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස්…
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ පොතුහැර ප්‍රදේශයේදී සිදුව ඇතැයි කියන පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු…
කොළඹ ප්‍රසිද්ධ බාලිකාව සිසුවියන් පහක් මත්පෙති ගහලා
කොළඹ නුදුරු බාලිකා විද්‍යාලයක නව වැනි වසරේ සිසුවියෝ පස් දෙනෙක් පාසල් කාලයේදී කිසියම් මත්පෙති වර්ගයක් පානය කර සිටියේ යැයි කියමින් පසුගිය සිකුරාදා 25 වැනිදා මරදාන…
ඉවත් කෙරුණු ඇමැති ආරක්ෂාව යළිත් අරිසිමලේ නාහිමිට
අරිසිමලය ආරණ්‍ය සේනාසනාධිපති උතුරු නැගෙනහිර හා තමන්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක පනාමුරේ තිලකවංශාභිධාන නාහිමියන්ට නැවත අමැති ආරක්ෂක අංශයේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. මීට දින කිහිපයකට පෙර එම…
දේපළ අයථා ලෙස පරිහරණය කළ මර්වින්ටත් වැඩ වරදින ලකුණු
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය 2010 වසරේ සිට 2012 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවදියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට…
රන්දෙණිය රක්ෂිතයේ හට ගත් ගින්න පාලනය කරයි
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් රන්දෙණිය රක්ෂිතයේ ඊයේ පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා. එම ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටම රක්ෂිතයේ…
අලි කොරිඩෝ 7 ක් කඩිනමින් විවෘත කිරීමට සැලසුම්
වන අලි ගමන් කරන මාර්ග හෙවත් අලි කොරිඩෝ 7 ක් කඩිනමින් විවෘත කරන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. පුවක්තලේ, නාච්චාදූව, නාච්චාදූව විල්පත්තුව, කුණාටුවැව, පොල්ලන්කැලේ, බලලුවැව,…
ගිනි අවි 2ක් සහ පතරොම් 30ක් සමග කතක් අත්අඩංගුවට
ගිනි අවි දෙකක් පතරොම් 30ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් , රිවෝල්වර අවියක්, පතොරම් 30ක් , පතොරම් ගැබක් හා හිස්…
මෙරට අපනයන පළමු මාස හයේදී ඇ.ඩො.බි 8.3 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී තිබෙනවා. එය…
ජනපති නැති අතරේ වැඩ බලන්නේ කවුද ?
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය…
Govpay අද සිට
බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල Govpay හරහා දඩ අය කරගැනීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා. මේ පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයට
ආසියානු කුසලනා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන
විස්සයි 20 ක්‍රිකට් තරගයේ ජය ඕස්ට්‍රේලියාවට
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ට්‍රම්ප්ගේ බදු පනතට අමෙරිකානු කොංග්‍රසයේ එකඟත්වය
ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණයෙන් ඉවතට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































