බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

මීගොඩදී අහසට වෙඩි
මීගොඩ, මහවත්ත, මුතුහේනවත්ත ප්‍රදේශයේදී ඊයේ(13) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. මුතුහේනවත්ත, නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්…
යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක්
මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් .…
බුද්ධශාසන අමාත් මහ නා හිමිවරුන් බැහැ දකී
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක තිබෙනවා.…
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආරම්භ කරයි
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත් කළ රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශේණි නිලධාරීයෙකු වන ඒ මහතා…
සහස්ධනවි බලාගාරයේ ගාස්තුව පිළිබඳව මාධ්‍ය නිවේදනයක්
සහස්ධනවි බලාගාරයේ සමතුලිත ගාස්තුව පිළිබඳව පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් එම ආයතනය කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා ඇත්තේ සහස්ධනවි ව්‍යාපෘතියේ සමතුලිත…
සිරකරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් රජයෙන් අලුත් වැඩක් ! – VIDEO –
මෙරට බන්ධනාගාර ගතවන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ වැලිකඩ…
ආණ්ඩුව ඇයි මෙහෙම නිහඬ – සජිත් අහයි – VIDEO –
වර්තමානය වන විට සෙවනගල සහ පැල්වත්ත කර්මාන්තශාලා වල අර්බුධ රැසක් හටගෙන ඇති බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
විශ්වාසභංගයට පොහොට්ටුවේ උපරිම සහය – VIDEO –
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී…
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුවට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට
මීගොඩ ආටිගල පාර ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු ඝාතනයට ලක්කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඝාතනයට ලක්වූ හිටපු ප්‍රාදේශීය…
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්
හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අගෝස්තු 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.…
අමෙරිකා එක්සත් ජනපදය 2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වාර්තාවක් එලි දක්වයි
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක් එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සදහන් වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කළ නිලධාරීන්…
ආණ්ඩුවට එරෙහිව පුළුල් විපක්ෂයක් ගොඩනැගීමට හෙට තවත් තීරණාත්මක සාකච්ඡාවක්
විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා…
මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබෙනවා. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
වෝනර්, මැක්ස්වෙල් සහ සම්පා එක්ව නෙදර්ලන්තයේ හීන කඩා බිඳ දමයි
සමිත දුලාන් ලක්මව රිදියෙන් සරසයි
ඩි කොක්ගෙන් වාර්තාවක් – දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයග්‍රහණයක්
ඇෆ්ගනිස්ථාන සහ පාකිස්ථාන තරගය අද පස්වරු 2 ට
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඊශ්‍රායලය සහ සිරියාව අතර සටන් විරාමයකට එකඟතාවක්
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි ප්‍රබල ළැව්ගින්නක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































