ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ජනාධිපති බණ්ඩාරවෙලදි දුන්නේ නිකන්ම නිකන් ලියුමක් විතරයි
වතු කම්කරුවන්ට නිවාස සැදීම සඳහා හිමිකම් පත් ලබාදෙන බව පවසමින් ජනාධිපතිවරයා බණ්ඩාරවෙලදී හිස් ලිපියක් ලබාදී වතු කම්කරුවන් නැවත වතාවක් රැවටීමකට ලක්කර ඇති බව සමස්ත ලංකා…
අකූණු සැරයක් කළ හදියක්
නෝර්වුඩ් ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග පතිත වූ අකුණු සැරකින් ගාල් කර තිබූ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකට සහ ඒ ආසන්න නිවසකට දැඩි අලාභ හානි සිදුව…
නීතිඥ වෘත්තියේ යෙදෙමින් විදේශ රැකියා වංචාවන් කරලා
එංගලන්තයේ හා මෝල්ටාවේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකල නීතීඥවරයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන්…
බේකරි නිෂ්පාදන මුවාවෙන් ගුලි විකුණලා
බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් මදන මෝදක ගුලි අලෙවි කිරීම සඳහා තබාගෙන සිටි පුද්ගලයෙකු එම ලොරි රථය සමග නෝර්ටන් බි්‍රජ් පොලිසිය විසින් අද(16) වන දින…
සෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිඵලය මොකක්ද කියලා මුජිබර් අහනවා
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අපේ රටේ ජනතාවගෙන් සෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිපලය කුමක්ද යන්න විමසා සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
දිපාවලි සමරන්න වතුකරයේ ජනතාව කල්තියාම සූදානම් වෙයි
හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දිපාවලි උත්සවය වෙනුවෙන් අලුත් ඇඳුම් පැළඳුම් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වතුකරයේ ජනතාව අද(16) දින හැටන් නගරයට පැමිණෙන…
පොලිසියෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය ඔස්සේ හෝ ජංගම දුරකථන ඔස්සේ ණය ලබාගැනීම සම්බන්ධවෙ මහජනතාව දැනුවත් කරමින් පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අන්තර්ජාලය හරහා මෙන්ම ජංගම දුරකථන…
නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් සමග මුහුදු කූඩැල්ලන් 1240ක පමණ තොගයක් සහ කැබ් රථයක් නාවික…
ආරථික වර්ධනය තවත් වේගවත් කරන්න – සජිත් – VIDEO –
2028 වසරේ සිට විදේශ ණය ගෙවීම සදහා රටේ ආරථික වර්ධන වේගය තවදුරටත් වේගවත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව…
මත්ද්‍රව්‍ය සහ පාතාලේ ඉවරෙටම ඉවරයි – නි:ඇමති වටගල – VIDEO –
මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි තුරන් කිරීම සදහා ජාතික වැඩපිළිවලක් නුදුරේදීම ආරම්භ වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. ඔහු…
සජබය සමග සාකච්ඡා කිරීමට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්
සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීම සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව…
ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය ලෝක ශ්‍රේණිගතකිරීම්වලින් පහළට
ලෝක විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 98 වන ස්ථානයට පත්ව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන…
එළවළු මිල පහලට – ගොවීන්ගෙන් මැසිවිලි
එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටී ඇති බවත් ඒ හේතුවෙන් සිය අස්වැන්න අලෙවි නොවන තත්ත්වයකට පත්වීම නිසා එළවළු ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. දඹුල්ල විශේෂිත…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
රාජස්ථාන් රෝයල්ස් පෙරමුණට
RCB පැරදූ LSG ජය වාර්තා කරයි
සෞඛ්‍ය වැඩ වර්ජනය සති 03ට අත්හිටුවයි
ශ්‍රී ලංකාව දෙවනි ඉනිම අත්හිටුවයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
භූ කම්පනයෙන් පිලිපීනයට දැඩි බලපෑම්
අමෙරිකානු රජයේ වසා දැමීමක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































