Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පොහොට්ටුවේ විධායක කමිටු රැස්වීම හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

    2026-06-05

    ඉතියෝපියාව හරහා කැනඩාවට යන්න ගිය යාපනයේ තිදෙනෙක් ප්‍රාණ ඇපයට

    2026-06-05

    ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

    2026-06-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පොහොට්ටුවේ විධායක කමිටු රැස්වීම හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
    • ඉතියෝපියාව හරහා කැනඩාවට යන්න ගිය යාපනයේ තිදෙනෙක් ප්‍රාණ ඇපයට
    • ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
    • මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා
    • බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අකූණු සැරයක් කළ හදියක්

    අකූණු සැරයක් කළ හදියක්

    2025-10-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නෝර්වුඩ් ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග පතිත වූ අකුණු සැරකින් ගාල් කර තිබූ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකට සහ ඒ ආසන්න නිවසකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

    එසේම එම නිවසේ සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීමේදී ඇති වූ කම්පනයෙන් බිම ඇද වැටී තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

    වෑන් රථය ගාල් කර තිබූ ස්ථානය අසල විශාල යුකැලිප්ටිස් ගසකට පස්වරු පහට පමණ අකුණු සැර පතිත වී එම අකුණු සැර පසුව වෑන් රථයට සහ නිවසට පතිත වූ බවත් අකුනු සැර වැදීම හේතුවෙන් නෝරවුඩ් ප්‍රදේශයට එක්වරම විදුලියද විසන්දි වූ බවයි නෝර්වුඩ් ප්‍රදේශවාසීන් කියා සිටියේ.

    මිලිමීටර් 100ට වඩා අධික වැසි සමග අකුණු සැර පතිත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ජනතාව දැනුවත් කර තිබෙනවා.

    පෙර පුව​තනීතිඥ වෘත්තියේ‍ යෙදෙමින් විදේශ රැකියා වංචාවන් කරලා
    ඊළඟ පුව​ත ජනාධිපති බණ්ඩාරවෙලදි දුන්නේ නිකන්ම නිකන් ලියුමක් විතරයි

    සබැ​ඳි පුවත්

    පොහොට්ටුවේ විධායක කමිටු රැස්වීම හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

    ඉතියෝපියාව හරහා කැනඩාවට යන්න ගිය යාපනයේ තිදෙනෙක් ප්‍රාණ ඇපයට

    ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පොහොට්ටුවේ විධායක කමිටු රැස්වීම හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

    2026-06-05

    ඉතියෝපියාව හරහා කැනඩාවට යන්න ගිය යාපනයේ තිදෙනෙක් ප්‍රාණ ඇපයට

    2026-06-05

    ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

    2026-06-05

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group