නාමල් යළි අධිකරණයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවට ගත්…

දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
දිවියට සවියක් නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වෙනවා. 2026 අයවැය යෝජනා අනුව වෙන් කරන…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත්වල අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එමෙන්ම ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට…
මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි
මට්ටක්කුලිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් සිව් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්න. මෝටර්…
සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට
ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සමරුව අද පැවැත්වෙනවා ඒ කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදීයි. පස්වරු…
ජනතාවට නිරෝගී ජිවිතයක් ලබා දීම මුලික අරමුණක් – ජනපති කියයි
ජනතාවට නිරෝගී සම්පන්න ජිවිතයක් ලබා දීම රජයේ මුලික අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු රැසක් මේ වන විටත් සිදු…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත්වල අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එමෙන්ම ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට…
සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
සැප්තැම්බර් 25වන දින රාත්‍රී 12සිට සැප්තැම්බර් 27වන දින සවස 6වන තෙක් පොල්ගොල්ල ජලාශය හිස් කිරීමට බලාපොරොත්තු වන බව ජල කලමණාකරන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ඉංජිනේරු නිලන්ත…
ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසන්නේ, මේ වනවිට…
ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි දේපළකට අදාළව ව්‍යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව කර කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින…
විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාලීය අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, තම…
සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වයන් හමුවේ එම කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ජෙඩා හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම…
දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි
දෙහිවලදී එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින්, දරුවන් දෙදෙනකු ඝාතනය වීමේ සිද්ධියේ, බෝම්බය ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා හා ඔහු පැමිණි ත්‍රිරෝද රථය පැදවූ බව පැවසෙන තැනැත්තා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට වැටී සිටියදී බේරා ගැනීමට හැකි…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම වනිත්මා සිනෙලි නමැති ආදි ශිෂ්‍යාව…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත්…
ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස තාරුණ්‍යයේ හදින්ම ප්‍රසිද්ධියට පත් ශිහාන් මිහිරංග සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයකට යොමු…
ජාත්‍යන්තර ක්‍රිකට් තරුව වන ඇෆ්ගනිස්ථාන ලෙග්-ස්පිනර් රෂීඩ් ඛාන්, තම දෙවන විවාහය සිදු වූ බව Instagram හි ප්‍රකාශයකින් තහවුරු කළත් සමඟ…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්ව තිබෙනවා. නිශ්ෂින්හි…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
යේමනයේ හූති සටන්කාමීන් සමඟ අමෙරිකානු නිලධාරීන් ඕමානයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සාකච්චා ඕමානයේ මස්කට්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ . ඕමාන රජය මැදිහත්වීමෙන් මෙම හමුව පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් අදහස් පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
රේගුව අපේක්ෂිත අදායම 117% ඉක්මවයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…


























































