දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු…

ව්‍යාජ අංක තහඩු සහ ජීව පතරොම් 458ක් සමග අයෙක් අත්අඩංගුවට
ව්‍යාජ අංක තහඩු, ජීව පතරොම් සහ හෙරොයින් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ කොට්ටාව, රුක්මලේ පාර ප්‍රදේශයේදී ජයවර්ධනපුර…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම…
අධිකරණ සේවිකාවක් මත්පෙති සමග අත්අඩංගුවට
මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවිකාවක් අද(28) සවස අත්අඩංගුවට ගැනුණු බව මිහින්තලේ පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මත්පෙති 40ක් සමග සැකපිට අදාළ සේවිකාව අත්අඩංගුවට ගැනුණු බවයි. 39…
පොඩි මැණිකේ දුම්රියේ ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබයි
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ එන්ජිමේ ගැටී එන්ජිම තුළ සිරවී සිටියදී අනතුර සිදුවූ ස්ථානයේ ගැරේජයක සේවක පිරිසක් සහ එම ගැරේජය…
බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
බස්නාහිර පළාත් සභාව් හිටපු මන්ත්‍රී අමල් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින්. ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ…
කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කෙරේ
කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කිරීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ නිව්යෝර්ක් නුවර පැවති පලස්තීනයට සහය දැක්වීමේ විරෝධතාවකදී ජනාධිපති පෙට්‍රෝ…
කඩුවෙල පාලම යට මළ සිරුරක්
කැළණි ගඟේ කඩුවෙල පාලම යට තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. කඩුවෙල පොලිසියා කියා සිටියේ මළ සිරුරේ ඉණේ ගල් පිරවූ කලිසමක් ගැට ගසා තිබූ බවයි.…
රාජ්‍ය ව්‍යාපාර 457ක් කෝප් කමිටුව කැඳවයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළ සියලු ආයතන වෙත කෝප් කමිටුවෙන් කැඳවීමක් සිදුකර තිබෙනවා. කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන්…
ලෝක හදවත් දිනය වෙනුවෙන් පාගමනක්
ලෝක හදවත් දිනය වෙනුවෙන් සංවිධානය කළ පා ගමනක් අද පැවැත් වුණා. බොරැල්ල කාසල් රෝහල අසලින් ආරම්භ කළ පාගමන විහාරමහාදේවී උද්‍යානය දක්වා පැමිණියා. හෘද රෝග සම්බන්ධයෙන්…
රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල්කරණය සහ AI තාක්ෂණය උගන්වයි
රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන ඊයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී…
පුනාගල කදු රක්ෂිතයේ පහළ කොටසේ ගින්නක්
කොස්ලන්ද පූනාගල කදු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ රාත්‍රි කාලයේ විශාල ගින්නක් පැතිර ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ගින්නෙන් රක්ෂිතයේ අක්කර පහකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම…
අඩු ආදායම්ලාබී පවුල්වල පාසල් සිසුන් 4000කට නොමිලේ පාසල් පොත්
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 25ක අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන ළමුන් 4000කට පාසල් පොත් ලබාදීමේ උත්සවයක් ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික්…
මත් රකුසා පරදවන්න ජනපතිගෙන් අලුත් වැඩක්
මත්ද්‍රව්‍ය ව්‍යසනයට පිළියමක් ලෙස තව දින දහයක් දොළහක් ඇතුළත මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව මහජන…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
කොල්කටා නයිට්රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් IPL තරගාවලියේ අවසන් වටයට
වර්ෂාව නිසා ලැබුණු ප්‍රසාද ලකුණෙන් සන්රයිසස් කණ්ඩායම අයි.පී.එල් අවසන් වටයට
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කෙරේ
ශ්‍රී ලංකාවට වොලිබෝල් ජයක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු අමෙරිකාවට ප්‍රභල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමේ නිවේදනත් නිකුත් කෙරේ
ගාසා තීරය ගැන රතු කුරුසයෙන් රතු එළි …
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































