Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, නොවැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොඩි මැණිකේ දුම්රියේ ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබයි

    පොඩි මැණිකේ දුම්රියේ ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-09-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.129 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ එන්ජිමේ ගැටී එන්ජිම තුළ සිරවී සිටියදී අනතුර සිදුවූ ස්ථානයේ ගැරේජයක සේවක පිරිසක් සහ එම ගැරේජය අයිති හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා විසින් එම කාන්තාව එන්ජිම තුළින් ඉවතට ගෙන අද(28) දින දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

    අද(28) පස්වරු 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදීයි.

    පොඩි මැණිකේ දුම්රිය සෙමෙන් ධාවනය වූ බවත් දුම්රිය අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාව දිගු වේලාවක් දුම්රිය මාර්ගය අසල රැඳී සිටි බවයි එම ගැරේජයේ සේවකයින් කියා සිටියේ.

    අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂන සිදු කරනු ලබනවා.

    මේ අතර ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානිකර ගැනීමට තැත්කළ කාන්තාවක් බේරාගෙන අද(28) දින ලිඳුල රෝහල වෙත යොමු කිරීමට තලවකැලේ නගරයේ තරුණය්න පිරිස්ක පියවර ගෙන තිබෙනවා.

    අද(28) උදෑසන 11ට පමණ නගරයේ රැඳී සිටි කාන්තාවක් එක්වරම ඉහළ කොත්මලේ ජලාශයට පැන ඇති බවත් පසුව ඇයව ජලාශයෙන් ගොඩට ගෙන ලිඳුල රෝහල වෙත යොමු කළ බවත් කාන්තාව බේරාගත් තරුණයන් පවසනවා.

     

    පෙර පුව​තබස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත අධිකරණ සේවිකාවක් මත්පෙති සමග අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group