පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියන් විරෝධයක
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියන් පිරිසක් විරෝධතාවයක නිරතව තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිටදී අද(08) උදෑසන මෙම විරෝධතාවය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.…
මෙරට රන් මිල යළි ඉහළට
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබුනා. එමෙන්ම ස්පොට් රන්…
අනුරපුර වෛද්‍යවරියක් දූෂණ සිද්ධියේ සැකකරු අත්බෝම්බයක් සමග අත්අඩංගුවට
අනුරාධුපර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පසුගිය සිකුරාදා දිනයේදී ඇප මත මුදාහැරීමෙන් පසුවයි.…
ශෂීන්ද්‍ර උදව් කළ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට
හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2022 වර්ෂයේ අරගලකරුවන් විසින් ගිනි තබා…
අණ නොතකා ගිය මෝටර් රථයට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය…
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ඊයේ පැල්මඩුල්ල පොලිස් වසමේ පාතකඩ ප්‍රදේශයේදී පතරොම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත…
T56 උණ්ඩ 20ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
ටී-56 වර්ගයේ පතරොම් 20ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කිය සිටියේ රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන…
කාලගුණයෙන් නිවේදනයක්
උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම සෙසු ප්‍රදේශවල…
ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික භාරයට
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති තොගයක් , රූපලාවණ්‍ය ද්‍රව්‍ය හා කුළු බඩු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට…
ජාතික විශ්‍රාම දින සැමරුම අදයි
සෑම වසරකම ඔක්තෝබර් 08 වන දින ජාතික විශ්‍රාම දිනය සමරන අතර මෙවරත් ජාතික දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. මෙවර වැඩසටහනේ තේමාව වනුයේ සවිමත්,…
සූකර උණ රෝගය පැතිරීම වැලැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ඇතැම් ප්‍රදේශ වල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
සංඥා භාෂා භාවිතා කරන්නන්ට නව වෙබ් අඩවියක්
මෙරට සියළු ප්‍රජාවන්ට මැතිවරණ ක්‍රියාවලිය සදහා සම අවස්ථාවක් සැලසීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාව විසින් සංඥා භාෂාව භාවිතා කරන්නන් හට ඩිජිටල් උපකාරක සේවාවක් සහ වෙබ් අඩවියක්…
ඉදිරි වසර 3 ඇතුළත සෞඛ්‍ය සේවාව ගුණාත්මක කිරීමට පියවර
ඉදිරි වසර 3 ඇතුළත සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්තනයක් සිදු කිරීම සදහා වූ මූලික පියවර රැසකට මේ වන විට අවතීර්ණ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
සෙස්ටබෝල් දකුණු ආසියානු ශූරතාවය සහ අනුශූරතාවය ශ්‍රී ලංකාවට
පොලිසියට බැඩ්මින්ටන් තරඟ ජයග්‍රහණයක්
ඉන්දියාවට කඩුලු 07ක ජයක්
වනිදු අඩි දෙකක් පහතට
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඇෆ්ඝනිස්තානයේ ප්‍රභල භූ කම්පනයක්
හිටපු කතානායකවරයෙකු ඝාතනය කෙරේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































