Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික විශ්‍රාම දින සැමරුම අදයි

    ජාතික විශ්‍රාම දින සැමරුම අදයි

    2025-10-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    සෑම වසරකම ඔක්තෝබර් 08 වන දින ජාතික විශ්‍රාම දිනය සමරන අතර මෙවරත් ජාතික දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

    මෙවර වැඩසටහනේ තේමාව වනුයේ සවිමත්, සුවපත්, දිරිමත් දිවියක් යන්නයි.

    මෙවර ජාතික විශ්‍රාම දිනයේ ප්‍රධාන වැඩසටහන අද කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිකේතනයේ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ එච් එම් එච් අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දවස පුරා පැවැත්වෙනවා.

    මෙම වැඩසටහනේ අංග ගණනාවක් පවතින අතර දිවයින පුරා විසිරී සිටින විශ්‍රාමික ප්‍රජාව නියෝජනය කිරීමට කොටසක් එම ස්ථානයට කැඳවා ඔවුන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායනයක් ද පැවැත්වීමට නියමිතයි.

    විශ්‍රාාමික මහත්ම මහත්මීන් අතරින් තෝරාගත් පිරිසකගේ දක්ෂතා එනම් ගීත ගායනා සහ වෙනත් කුසලතා ඇති අයගේ දක්ෂතා එළිදැක්වීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

    විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් වෛද්‍යවරයෙකු ගෙන්වා දේශනයක් පැවැත්වීමටද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පළ කළ විශ්‍රාමික තොරතුරු ඇතුලත් පුවත්පතක් එළිදැක්වීමටද නියමිතයි.

    දවස පුරා මෙම උත්සවයට සහභාගී වන මහත්ම මහත්මීන්ට දවසට අවශ්‍ය කරන සත්කාරක සේවා ද සූදානම් කර තිබෙනවා.

    පෙර පුව​තසූකර උණ රෝගය පැතිරීම වැලැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
    ඊළඟ පුව​ත ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික භාරයට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group