ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා වන්නේ. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටද වාර්තා වනවා. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම මේ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල…
අගමැතිනිය චීනය බලා පිටව යයි
චීනයේ බීජිං හි පැවැත්වෙන ”2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ…
කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම අද ජනපති සුරතින්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු…
දවස් 09ට සංචාරකයින් 46,868ක් දිවයිනට
2025 ඔක්තෝබර් මාසයේ මුල් දින 09 තුළදී විදෙස් සංචාරකයින් 46,868 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ආබාධයකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා ඉනිමේ පස්වන පන්දුවාරයේදී…
පලාතොට වෙඩි තැබීමක්
කළුතර පලාතොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් යතුරු පැදි අලුත්වැඩිය කරන ස්ථානයක් ඉලක්ක කර මෙම…
ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙක්ක හා ජීව පතරොම් සමග සැකකරුවෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ තංගල්ල කොට්ඨාස අපරාධ…
අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව අගමැතිනියට
අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව, එම කමිටුවේ සභාපති මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතා විසින් භාර දී තිබෙනවා. ඒ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන…
කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු…
බිත්තර මිල පහළට
බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති නවොද් සම්පත් බණ්ඩාර මහතා…
ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.. එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…
සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
සොරකම් රැසකට අවශ්‍ය කරන සැකකරුවෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මොරටුව, කුරුස හන්දිය ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන…
රත්‍රං මිල ඉහලට
මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
විස්සයි 20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරග අද
මහේල ඉල්ලා අස්වෙයි
වනිදු යළිත් අංක එකට
මහේල ඉල්ලා අස්වෙයි
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ජපාන අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි
රුසියාවෙන් යුක්ක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































