Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට

    2026-08-10

    පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
    • පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
    • ඩොල්ෆින් චීනයට කඩා වදී
    • වියලි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කෙරේ
    • ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි මාලාවක්
    • උසස් පෙළ ඇරඹීමට සියල්ල සූදානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියාවෙන් යුක්ක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්

    රුසියාවෙන් යුක්ක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්

    2025-09-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකින් යුක්රේන රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    රුසියාව විසින් මෙම ප්‍රහාරය සඳහා මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

    එමගින් ඔවුන් කියෙව් නගර මධ්‍යයේ ඇති ගොඩනැගිලි ඉලක්ක කර තිබෙනවා.

    නගරයේ ඇති බහු මහල් නේවාසික ගොඩනැගිලි කිහිපයකටම රුසියාව විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර හේතුවෙන් එම ගොඩනැගිලි කිහිපයක්ම අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    ප්‍රහාර හේතුවෙන් මේ වන විට යුක්‍රේනයේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

     

     

    පෙර පුව​තඅනතුරුදායක ලෙස තරගෙට බස් එලවලා වෙච්චි දෙයක්
    ඊළඟ පුව​ත ඇල්ල අනතුරින් මිය ගිය පිරිසගේ අවසන් කටයුතු අද

    සබැ​ඳි පුවත්

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට

    පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    ඩොල්ෆින් චීනයට කඩා වදී

    නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කෙරේ

    ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි මාලාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට

    2026-08-10

    පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ඩොල්ෆින් චීනයට කඩා වදී

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group