ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

කළුතරින් නුවරඑළියේ ගිය තරුණයා කුෂ් එක්ක මාට්ටුයි
කුෂ් මත්ද්‍රව්‍යය සන්තකයේ තබා ගනිමින් මෝටර් රථයකින් නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි තරුණයෙක් දිඹුලපතන පොලිසියේ නිලධාරීන් විසින් හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදී සැකපිට අත්අඩංගුවට…
වැඩබලන අගවිනිසුරු පත්කරයි
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ඒ මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක…
දැදුරු ඔය ජලාශයේ සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු අරියි
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බවත් එමගින් එම ජලාශයෙන් තත්පරයට ඝන අඩි 5600 බැගින් බැගින් ජලය නිකුත් කෙරන…
රටම එකට අඛන්ඩව
මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩාල කරමින් මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ක්‍රියාන්විතය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා. ඒ යටතේ ඊයේ දිනයේ දී සිදුකළ වැටලීම්වල දී සැකකරුවන් 968 දෙනෙකු අත්අඩංගුවට…
හිනිදුම සුනිල් සෙනවි තායිලන්ත මිත්‍රත්ව සංගමයේ සභාපති ධූර්යට
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – තායිලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්…
සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ශය සම්මතයි
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ හත්වන දිනය වන ඊයේ දින විවාදයට ගැණුනු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද…
ඖෂධ මිල සම්බන්ධයෙන් දැනුම් දීමක්
ඖෂධ වර්ග 350ක් සඳහා දැඩි මිල පාලනයක් සහ නියාමනයක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.…
සියලුම පුරවැසියන්ට නිදහසේ ජීවත් වීමට රටක් නිර්්මාණය කරන බව ජනපති කියයි
සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට…
UPDATE: පහළ කඩුගන්නාවේ නායයාමෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදු වූ නායයාමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව එම නායයාමෙන් මේ දක්වා මියගිය පුද්ගලයන්ගේ…
හෙට වැස්ස කොහොම වෙයිද?
හෙට(23) දිනය සඳහා වූ කාලගුණ වාර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින්…
නීති විරෝධී බීඩි කොළ කිලෝ 2100ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙකු පමුණුගම සහ දුන්ගල්පිටිය පොලිසිය විසින් එක්ව සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය…
කොළඹ – නුවර මාර්ගය ගනේතැන්නෙන් හෙට පස්වරුව දක්වාම වැසේ
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳ සැලක් මතට අද(22) පෙරවරුවේ සිදු වූ නායයාමත් සමගින් වසා දැමී දැමුණු කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව…
BREAKING NEWS: කඩුගන්නාවේ නායයාමෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ නායයාමෙන් මියගිය පුද්ගලයන් සිව්දෙනෙකු සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. පළමු මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
දෙවැනි එක්දින තරගයේ ජය අයර්ලන්තයට
පුහුණු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදියි
අන්තර් පාසල් රග්බි ලීග් ශූරතාව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට
නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 42 ක් මරුට
කොංගෝ ජනරජයේ තඹ පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 32නෙකු ජිවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































