රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන සංවර්ධන ව්‍යාපෘති මලාවක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන සංවර්ධන ව්‍යාපෘති මලාවක් අද සිට දිවයින පුරා ආරම්භ වනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ, දේශීය ආර්ථිකය සහ සාමාජීය තත්ත්වය ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමණු බවයි. ”පුනරුදයේ…

පාස්කු ප්‍රහාරය සම්බන්ධ දෙදෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ .
පාස්කු දින ප්‍රහාරයේදී කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ,බෝම්බකරු මොහොමඩ මුබාරක් නමැති ත්‍රස්තවාදියාගේ බිරිද වන අයේෂා සිද්ධිකා සහ මොහොමඩ…
රට බංකොලොත් වීමට හේතුව ආර්ථිකය වෙනස් නොවීමයි
යුද්ධයෙන් පසුව ආර්ථිකය වෙනස් නොකිරීම හේතුවෙන් වර්තමානයේදී රට බංකොළොත් භාවයට පත්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේවෙතත් ආයෝජන අවස්ථා වැඩිකර ලබන වසර වනවිට ආර්ථිකය…
බලය බෙදිමකට යොමුවීම අත්‍යවශ්‍යයි – ජනපති කියයි
රට දෙකඩ කිරීමට ආණ්ඩුව උත්සහ ගන්නා බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කරනවා. මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ සියලු ජාතීන් එක්ව…
සිමෙන්ති මිල පහලට
සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කර තිබෙනවා. අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි සිමෙන්ති කොට්ටයක මිල පහල දැමීමට නියමිතයි. ඒ අනුව…
සරසවි සිසුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට
හෝමාගම පිටිපන නගරයේ පැවති විරෝධතාවයක් අතරතුර ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකාර සිසුන් දෙදෙනා ලබන 27වනදා දක්වා…
පොහොට්ටුවට බලය හිමි පදවිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී
පදවිය ප්‍රාදේශීය සභාවේ 2023 අයවැය යෝජනාව වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්වී තිබෙනවා. අයවැය යෝජනාවට විරුද්ධව සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…
ඩෙංගු යලි හිස ඔසවයි
මේ මාසයේ ගතවූ දින කිහිපය තුල ඩෙංගු රෝගීන් 3200 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග එම රෝගීන් වාර්තා…
දින 4කට පසු ආ ගෑස් නිසා හැටන් උණුසුම් වෙයි – Video
ලිට්රෝ ගැස් සමාගම විසින් සිව් දිනකට පසු හැටන් නගරයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට ඊයේ (13) රාත්‍රීයේ සිමිත ගැස් තොග ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා. එම ගැස්…
ගුරුවරයෙකුගේ යතුරුපැදියේ එම පාසලේම සිසුවෙක් ගැටෙයි – VIDEO
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ගුරුවරයෙකු ධාවනය කල යතුරුපැදියකට එම පාසලේම ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ගැටි අනතුරට පත්විමෙන් පාසල් සිසුවා තුවාල ලබා දික්ඔය මුලික…
කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිවු වැනි මහලෙන් පැන රෝගියකු ජීවිතක්ෂයට
කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු එහි සිවු වැනි මහලෙන් බිමට පැන අද අලුයම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ,…
බිත්තර මිලට අදාළ ගැසට් නිවේදනය බලරහිත කෙරේ
බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. එසේම බිත්තර සඳහා වන උපරිම මිලක් අද(14)…
හමුදා මූලස්ථානයෙන් නියෝගයක්
ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත්…
CEB සේවකයෝ බෝනස් එපා කියයි
මහජන උපයෝගීතා කොමිසම නියම කළ පරිදි ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයන් 2022 වසරේ ප්‍රසාද දීමනාව ලබානොගැනීමට එකඟතාවය පළ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා. එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඒ අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම් හි නව…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා…
ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
නිරිතදිග ප්‍රංශයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර 1100 ක භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල රැදී සිටි පුද්ගලයින් 525 දෙනෙකු පමණ ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලැව්ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ භටයින් 500 ක් පමණ යොදවා තිබෙනවා. ප්‍රංශයේ කලාප 75 කට ලැව්ගිනි සම්බන්ධයෙන්…
ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































