ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. සැකකරු සමග තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශය වෙත භාර…

පුරාවිද්‍යා රක්ෂිතයේ මුරකරුවන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට උපදෙස්
පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නැමති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහන සොරා ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත භූමියේ ආරක්ෂාවට යොදවා සිටි මුරකරුවන් දෙදෙනාගේ වැඩ තහනම් කරන…
15,000කට අධික පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වෙයි
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ 15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී ඇති…
උපකුලපතිට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා . සිදුකළ විමර්ශනයට අදාළව අනාවරණය කරගත්…
විශ්‍රාම ගැන්වීමේ වයස ගැන ගැසට් නිවේදනයක්
වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා . රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ්…
මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී සොයාගැනේ
රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා ග්රැම් 650 ක් බරැති මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ දී සොයාගෙන තිබෙනවා.…
අධිකරණයට යන බිත්තර මිල
බිත්තර සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල අද අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ අධිකරණය විසින් සිදුකළ දැනුම්දීමට අනුවයි. බිත්තර සඳහා…
පොහොට්ටු පළාත් පාලන ආයතන ප්‍රධානීන් ජනපති හමුවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා. පොදුජන පෙරමුණේ තෝරාගත් මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය…
2022 ජාත්‍යන්තර ජල සම්මන්ත්‍රණය
2022 ජාත්‍යන්තර ජල සම්මන්ත්‍රණය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. සමුළුව රත්මලානේ පිහිටි ජල සම්පාදන ජාත්‍යන්තර නව ශ්‍රවනාගාරයේදී ඊයේ ආරම්භ කෙරුනා. රටවල් 48 ක් නියෝජනය කරමින් පානිය…
රාජ්‍ය සේවයේ 40 දහසකට පුහුණුවක්
රාජ්‍ය සේවයේ 40 දහසකට තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කරන…
පේරාදෙණිය සරසවියේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ අධ්‍යන කටයුතු පවත්වාගෙන යාම සඳහා සුදුසු පරිසරයක් නොමැති බවට ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය චෝදනා කරනවා. හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට…
ජාතික දරිද්‍රතා මට්ටම 14 දහස ඉක්මවයි
ජාතික දරිද්‍රතා මට්ටම 14,000 ඉක්මවා ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වසරේ ජනවාරි මාසයේ ජාතික දරිද්‍රතා මට්ටම පැවතියේ රුපියල් 8923 ක් ලෙසින්. ජන…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩොලර් බිලියන 3ක ඉලක්කයක්
ලබන වසරේදී බහු පාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 5ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.. රොයිටර් පුවත් සේවය වෙත…
ජාතික ඩිජිටල් ප්රතිපත්තියකට අවධානය
ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටළුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා. එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඒ අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම් හි නව…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා…
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ නිවාස දෙකක සහ වනාන්තර ප්‍රදේශයක වෙඩි තැබීම් මාලාවක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙම සිද්ධියෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. වනාන්තර ප්‍රදේශයක දී 39 හැවිරිදි චැඩ් හික්මන් නැමැති වෙඩික්කරුගේ මෝටර් රථයේ තිබී ඔහුගේ සහ තවත් අයෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබුණා.
ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































