Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දින 4කට පසු ආ ගෑස් නිසා හැටන් උණුසුම් වෙයි – Video

    දින 4කට පසු ආ ගෑස් නිසා හැටන් උණුසුම් වෙයි – Video

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2022-12-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලිට්රෝ ගැස් සමාගම විසින් සිව් දිනකට පසු හැටන් නගරයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට ඊයේ (13) රාත්‍රීයේ සිමිත ගැස් තොග ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා.

    එම ගැස් තොග අලෙවි නියෝජිතයන් විසින් පාරිභෝගිකයන්ට බෙදාහැරිමේදි දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.

    ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට සීමිත ගැස් තොග ප්‍රමාණයක් නිකුත් කිරීම නිසා අලෙවි නියෝජිතයන් ආපනශාලාවලට ගැස් සිලින්ඩර් නිකුත් කිරිම සඳහා වෙන් කරගෙන පාරිභෝගිකයන්ට ගැස් සිලින්ඩර් බෙදාහැරිමේදි පොලිම්වල රැදී සිටි ඇතැම් පාරිභෝගිකයන්ට ගැස් සිලින්ඩර් ලබා ගැනිමට නොහැකි විම හමුවේ මෙම උණුසුම් තත්ත්වය හටගැනුණා.

    ගැස් අලෙවි නියෝජිතයන් විසින් ආපනශාලාවලට ගැස් සිලින්ඩර් ලබාදිමේදි ඒ සදහා අලෙවි නියෝජිතයාට නියමිත මිලට වඩා වැඩි මුදලක් ගෙවා ආපනශාලා හිමියන් ගැස් සිලින්ඩර් ලබා ගන්නා බවත්, ඒ අනුව ගැස් අලෙවි නියෝජිතයන් විසින් පොලිම්වල රැදි සිටි තමන්ට ගැස් තොග ලබානොදන බවයි පාරිභෝගිකයන් චෝදනා කරන්නේ.

    පෙර පුව​තගුරුවරයෙකුගේ යතුරුපැදියේ එම පාසලේම සිසුවෙක් ගැටෙයි – VIDEO
    ඊළඟ පුව​ත ඊලොන් මස්ක් දෙවන ස්ථානයට

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group