Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
    • දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
    • ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
    • ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
    • වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාස්කු ප්‍රහාරය සම්බන්ධ දෙදෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ .

    පාස්කු ප්‍රහාරය සම්බන්ධ දෙදෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ .

    2022-12-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාස්කු දින ප්‍රහාරයේදී කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ,බෝම්බකරු මොහොමඩ මුබාරක් නමැති ත්‍රස්තවාදියාගේ බිරිද වන අයේෂා සිද්ධිකා සහ මොහොමඩ වසීම් ෆස්රුල් රහුමාන් යන සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

    මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධ වන නඩුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (14) පෙරවරුවේ සලකා බැලීමෙන් අනතුරුව ඔවුන් ලබන 23 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ.

    සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

    එතෙක් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසයි ස්කයිප් තාක්ෂනය ඔස්සේ සැකකරුවන් නිරික්ෂණය කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

    සිද්ධියේ අටවන සැකකරු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් කැදවන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම්දෙනු ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  පාස්කු වාර්තා ජනගත කරන්න - කතෝලික සභාව රජයෙන් ඉල්ලයි - VIDEO -
    pasku
    පෙර පුව​තගසක් කැපුවාට ගමෙන් නෙරපයි
    ඊළඟ පුව​ත තරුණ කැරලි මතුවීමේ ප්‍රවනතාවක් – මුජුබර් රහුමාන්

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.

    ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group