22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

දරු දෙදෙනාට වස පොවා වස පානය කළ මවද මියයයි
සිය දරු දෙදෙනාට වස පොවා වස පානය කළ මවද වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව නාල්ල පොලීසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ…
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
විදුලි බලය සැපයීම, ඛනිජතෙල් නිෂ්පාදනය ඇතුළු තවත් සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ නිකුත් කළ…
පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවන දිනය
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජන කැඳවීම ජනවාරි මස 18 වැනිදා සිට 21 වැනිදා දහවල් 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා. ඇප මුදල් තැන්පත්…
පොලිස්පතිවරු කිහිපදෙනෙකුට ස්ථානමාරු වීම් සහ උසස්වීම්
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙකුට ස්ථානමාරු වීම් සහ උසස්වීම් ලබාදී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ දැනුම්දීම මත රාජකාරි අවශ්‍යතාව සලකා ජාතික පොලිස්…
කොවිඩ් ගැන තවත් අනතුරු ඇඟවීමක්
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අදාළ කොවිඩ් ආසාදිතයින් කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සීමාවේන් සොගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඊයේ…
ඔඩිසි දුම්රිය ධාවනයට සැලසුම්
සීතාවක ඔඩිසි දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා . සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් යුතුවයි දුම්රිය දෙපාර්තමේන්තුව…
ජනපති සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් හෙට සිදු වීමට නියමිතව තිබෙනවා . ඒ දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුමක්, 13 වන සංශෝධනය මෙන්ම…
වසරේ පළමු ගල් අගුරු නැව හෙට මෙරටට
ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් වසරේ පළමු ගල් අඟුරු නෞකාව හෙට පුත්තලමට ළඟා වන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ…
බිත්තර මිල පහල දැමීමට නිෂ්පාදකයින්ගේ වෑයමක්
බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ…
මත්පැන් නිෂ්පාදන වල බද්ද සියයට විස්සකින් ඉහළට
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන්, වයින්, බියර් ආදී සියලු වර්ගවල නිෂ්පාදන බද්ද සියයට විස්සකින් ඉහළ දමා තිබෙනවා. මේ අනුව විශේෂ අරක්කු බෝතලයක්…
නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද
පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිතයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව සඳහන් කර තිබෙනවා.…
මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ආදර්ශා කරඳනගේ නීතිඥයින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, තමාව…
මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දීමක්
පාඩු ලබන සංස්ථා සහ මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලන්කන් ගුවන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































