ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

රජයේ ආධාර ලබන්නන් පිළිබඳ සමීක්ෂණයක්
සමෘද්ධිලාභීන් ඇතුළු රජයේ ආධාර ලබන්නන් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, සංඛ්‍යා ලේඛන…
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
ගවයින් සහ එළුවන් ඇතුළු සත්ත්වයින් අසාමාන්‍ය ලෙස තවදුරටත් මියයන්නේ නම්, ළඟම පිහිටි පශු වෛද්‍ය කොට්ඨාසය දැනුවත් කරන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා .…
මත්පෙති සමඟ රෝහල් සේවිකාවක අත්අඩංගුවට
මත්පෙති සමඟ කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු කණිෂ්ඨ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම ඊයේ සිදු කර ඇති අතර එහිදී මෙම සේවිකාව…
මත්පැන් බෝතල් ආරක්ෂිත ස්ටිකර නිසා රජයට වන පාඩුව රුපියල් බිලියන 60ක් – විජේදාස රාජපක්ෂ
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බෝතල්වල ඇලවීමට හඳුන්වාදුන් ආරක්ෂිත ස්ටිකර වැඩපිළිවෙළ හරහා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 60ක ආදායමක් අහිමි වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා…
බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙකුට තුවාල
කොළඹ – කුරුණෑගල මාර්ගයේ මැටිකුඹුර ආසන්නයේදී ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුව වූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා . කොළඹ දෙසට…
UPDATE: වසන්ත යළි රිමාන්ඩ්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දෙසැම්බර් මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාාගර ගත කර තිබෙනවා. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාාගර…
ලංකාවේ දුෂණය වංචාව නීතිගත වෙලා – ඕමල්පේ සෝභිත හිමි
පාලකයා අධාර්මික වුවහොත් ඇමතිවරු සහ , නිලධාරීන් සියලුම දෙනා අධාර්මික වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ දුෂණය වංචාව නීතිගත වී ඇති…
තැපැල් සේවකයින්ට හදිසි දැනුම්දීමක්
සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය මත සියලුම කාර්ය මණ්ඩල නිවාඩු අවංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් අදාළ නිවේදනය නිකුත්…
හිටපු ජනපති අනුරාධපුර පුද බිමට
2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ අනුරාධපුරය…
සෞඛ්‍ය අංශයෙන් පාසල් දරුවන්ට දැනුම් දීමක්
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද සාමාන්‍ය පරිදි විවෘත කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා. පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික…
විශේෂ පොලිස් මෙහෙයුමක්
මරදාන, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා මාළිගාවත්ත පොලිස් ස්ථානය විසින්…
උපකුලපතිට පහරදුන් සිසුන් 10 ක් හඳුනා ගැනේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති…
රට යළි ගොඩ නැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව රනිල් කියයි
පවතින ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩ නැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දිස්ත්‍රික් 306 සී 2, ලියෝ සමාජය සඳහා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය හිමිව තිබෙනවා. ඒ කිලෝග්‍රෑම් 60 ලයිට් වේට් බර පන්තියෙන් තරග කළ රවිඳු…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
2027 වසරේ පැවැත්වීමට නියමිත අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා…
කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
කොංගෝ රාජ්‍යෙය් ඉබෝලා වසංගත තත්ත්වය හේතුවෙන් මරණ 1,400 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව 3,200කට ආසන්න පිරිසක් ඉබෝලා ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙය නව වෛරස ප්‍රබේදයක් වීම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම අසීරු වී ඇති බව ද සදහන් වනවා.
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































