පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම නැවත සමාලෝචනය කර, නව යෝජනා ද ඇතුළත් කරමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීයි. ඉන්දීය රජයේ දායකත්වය යටතේ රුපියල් බිලියන 6.5ක්…

රුපියල් මිලියන 6ක් වටිනා විදේශීය මුදල් තොගයක් සොරකම් කරයි
විදෙස් ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 6ක් වටිනා විදේශීය මුදල් තොගයක් සොරකම් කර තිබෙනවා. ආරක්ෂක සේප්පුවක රහස් කේතය අවභාවිතා කරමින් මෙම මුදල් තොගය සොරකම් කර ඇතැයි…
කොළඹ දිසා අධිකරණයෙන් දැනුම්දීමක්
පාස්කු ප්‍රහාරයට ලක් වූවන් වන්දි ඉල්ලා පවරා ඇති නඩු සඳහා හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව කොළඹ දිසා…
මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සහතිකයක්
නාම යෝජනා භාරදීම අවසන් වූ පසු පලාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිස ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් අද(18) සිදු කරමින් සහතික වී තිබෙනවා.
තුරඟ තරඟ පිටියේ ඝාතන සිද්දියේ හේතුව අනාවරණය වෙයි
කොළඹ තුරඟ තරඟ පිටියේදී ඊයේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවියක ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමට හේතුව අනාවරණය වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇයගේ වෙනත් සබඳතාවක් හේතුවෙන් මෙම…
යළි රැකියාවට යාමට බස් නැතිව පෝලිමේ – Video
තෛපොංගල් දින උත්සවයට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට තම නිවාසවලට පැමිණි වතුකරයේ ජනතාවට ආපසු රැකියා ස්ථාන කරා යාමට හැටන් බස් නැවතුම්පොලින් ප්‍රමාණවත්…
පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා
කොස්ගම සහ වග අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක්…
මේ වසරේ සංචාරකයින් 47,000කට අධික පිරිසක් දිවයිනට
සංචාරකයින් 47,353 දෙනෙකු මේ වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණ තිබෙනවා. එම සංචාරකයින් පිරිස මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 01 වනදා සිට 15 වනදා දක්වා…
ඒකාබද්ධ සහයෝගීතා අභ්‍යාසයක් හෙට සිට මෙරටදී
ඒකාබද්ධ සහයෝගීතා අභ්‍යාසයක් ඇමරිකානු නාවික ,මැරීන් බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාව සමඟ හෙට සිට ආරම්භ කිරීමට සුදානම් වනවා . ඇමරිකානු තානාපති…
මෝදරවිල මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසනවා . අදාළ සිද්ධිය සිදු වී ඇත්තේ…
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාවේ සහය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සහයෝගය ලබා දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. බ්ලූම් බර්ග් ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවිය සදහන් කරන්නේ ජාත්‍යන්තර…
අද පවතින කාලගුණය
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනයක් – ශ්‍රී ලංකා මහ බැංකුව
නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2022 වසරේ නොවැම්බර් මාසයේ අදාළ වාර්තාවල…
පළාත් පාලන ඡන්දට අදාළ නාම යොජනා කැඳවීම අද සිට
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යොජනා කැඳවීම අද සිට ආරම්භ වීමට නියමිතයි. එළැඹෙන 21 වැනි දා මධ්‍යාහන් 12 දක්වා ඒ සඳහා අවස්ථාවද හිමි වනවා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර සඳහා අහිමි වී තිබෙනවා. මේ වනවිට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
නේපාලයේ හදිසි ජල ගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4,247කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර නේපාලයේ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ රසුවා ප්‍රදේශයේ හටගත් හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ඉදි කෙරෙමින් පවතින ජල විදුලි බලාගාර උමං තුළ කම්කරුවන්…
බොරතෙල් මිල ඉහළට
මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































