22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා අද කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා.…

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 97කින් සම්මතයට
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 97කින් සම්මත වුණා. එහිදි විපක්ෂව ලැබුණේ ඡන්ද 36ක් පමණයි. අදාළ පනත් කෙටුම්පත ජනාධිපති…
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව බලහත්කාරයෙන් කාර්යාල පරිශ්‍රයේ රඳවා තබයි
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා බලහත්කාරයෙන් කාර්යාල පරිශ්‍රයේ රඳවා ගෙන සිටීමේ පුවතක් වර්තවුනා. පසුහිය දිනෙක නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුනේ…
වන්නිල ඇත්තන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ තම අයිතිවාසිකම් කඩ වන බව පවසමින්. තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනතක් සම්මත කරන…
23වනදා සිට කළු සතියක්
අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට සහ බදු බර වැඩි වීමට එරෙහිව ලබන 23වනදා සිට කළු සතියක් ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන…
ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්
වත්මන් ශ්‍රී ලංකාව යනු මහජනතාව අපේක්ෂා කරන ආකාරයේ රටක් නොව දේශපාලන නායකයින් අපේක්ෂා කරන ආකාරයේ රටක් බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල…
අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර
ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසන්නේ අද සිට ක්‍රියාත්මක වන…
මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත අලුතින් ගෙනවිත් භාර දෙන ලෙස සිය`ඵම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලිධාරින් වෙත මැතිවරණ කොමිසම…
රෝහල් කිහිපයක රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ නැහැ – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල රෝහල් කිහිපයක රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ඇතැම්…
ඉන්දීය විදේශ අමාත්‍ය ඇතු`ඵ දූත පිරිස අද පස්වරුවේ දිවයිනට
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ඇතු`ඵ දූත පිරිස අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. එම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල්…
දිවුරුම් දුන් නව අමාත්‍ය ධූර
අද දිනයේ දී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍ය ධූරවල දිවුරුම් දී තිබෙනවා. මේ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවි හා වන සම්පත්…
මහින්ද අමරවීර සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි
අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි…
ණය ලබා ගනිමින් හෝ විශ්‍රාමික ගෙවීම් කිරීමට රජයේ අවධානය
විශ්‍රාමික ගෙවීම් මෙම මාසයේදී සම්පුර්ණ කරගත හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ විශ්‍රාම වැටුප් සම්බන්ධව…
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 88 වන වියේ පසුවුනා. ඇය හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර සඳහා අහිමි වී තිබෙනවා. මේ වනවිට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි නගරවලට ඇදහැලුණු දැඩි මෝසම් වැසි හේතුවෙන් මාර්ග සහ නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ජල මට්ටම ඉහළ යෑම නිසා බලධාරීන් විසින් ප්‍රදේශයේ පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවයි. ප්‍රබල වැසි හේතුවෙන් ඇති වූ මෙම හදිසි ගංවතුර තත්ත්වය නිසා නගරයේ ජනජීවිතයට දැඩි බාධා එල්ල වී…
නේපාලයේ මිය ගිල ගණන ඉහළට
නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































