ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා…

නුවරඑළිය, නානුඔය ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත මූල්‍ය ආධාරයක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

කුකු`ඵ මස් සහ බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සිය`ඵ පාර්ශවයන් සාමුහික එකඟතාවයකට පැමිණීමට අවශ්‍ය බව ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසනවා. ඔහු මේ…

පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉන්දීය ණය ආධාර මත…

අඛණ්ඩව විදුලිය ලබා දීමට නොහැකි වී ඇත්තේ පසුගිය කාල සීමාව තුළ බලධාරින් විසින් ගත් අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති…

මෙරට උද්ධමනය පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2022 වසරේ දෙසැම්බර් මාසය සඳහා උද්ධමනය සියයට 59.2 බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක…

පලාත් පාලන මැතිවරණය මාර්තු 09 වන දා පවත්වන බව ප්‍රකාශ කළද ඒ සම්බන්ධ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්…

වෛද්‍යවරුන් ඇතු`ඵ වෘත්තීන් කිහිපයක නිලධාරින් ක`ඵ ඇඳුමින් සැරසි ක`ඵ පටි පළඳිමින් අද සේවයට වාර්තා කර තිබුණා. රට පුරා රෝහල්වල ද ක`ඵ පටි සතියක් අද සිට…

ලිට්රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල් සතියේ ඉහළ යා හැකි බව එම සමාගම පවසනවා. ඒ අනුව ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 500ත් 750ත් අතර…

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ජනවාරි මස නියමිත පරිදි ගෙවීමට හැකිවන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව විධායක නිලධාරින්ගේ වැටුප ජනවාරි…

බිත්තර මිල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. බිත්තර නිෂ්පාදකයින් සහ කුකු`ඵ ව්‍යාපාරික සංගම් නියෝජිතයින් ඊට සහභාගි වීමට නියමිත බවයි…

වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් සංවිධානය කළ දැවැන්ත විරෝධතාවක් වරාය ප්‍රධාන පිවිසුම අසල අද පැවැත් වුණා. ඒ රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිවයි. මේ සඳහා…

රජය විසින් උත්සවාකාරයෙන් සැමරීමට සූදානම් වන නිදහස් දිනයට එරෙහිව පෙළ ගැසෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. නිදහස් උත්සවය සඳහා රුපියල් මිලියන 200ක්…

සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…


ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…

තව කියවන්​න

මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…