කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

දිවයින පුරා රෝහල්වල ජලභීතිකා එන්නත්වල හිඟයක්
දිවයින පුරා රෝහල්වල ජලභීතිකා එන්නත්වල හිඟයක් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සිසිර පියසීලි මහතා පැවසුවේ රට තුළ ඩොලර් නොමැති වීම…
විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ එකඟතාවය
විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාවය පල කර තිබෙනවා. 2009 විදුලිබල පනතට අනුව මෙම එකඟතාවය ලබා දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක…
ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම්
ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසනවා. ලබන 09වන දා එම විරෝධතාව පැවැත්වීමට පියවර ගන්නා බවයි ලංකා…
හෙට දිනය තුළ වැටුප් ගෙවීමට හැකි සෑම පියවරක්ම ගන්නවා – මුදල් අමාත්‍යාංශය
රාජ්‍ය සේවකයින්ට හෙට දිනය තුළ වැටුප් ගෙවීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි…
මැතිවරණය පැවැත්වීමට මුදල් ඉල්ලයි – මුදල් නොලැබුනොත් මැතිවරණය පැවැත්විය නොහැකියි
පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ…
ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම්
ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බවත්, ඒ සඳහා ඉන්දියාව කැප වී සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. රොයිටර්…
ලොරියක් තුළ පුපුරණ ද්‍රව්‍ය තොගයක්
බිංගිරිය පොලිසිය විසින් විලත්තව ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂාවක දී ලොරියක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. අදාළ ලොරිය පරීක්ෂා කර ඇත්තේ මාර්ග බාධකයක රාජකාරියේ…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් හෙට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් හෙට පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඉදිරි වැඩකටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. සභාව පත් කිරීමෙන් අනතුරුව…
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ…
විදේශීය ශ්‍රම වෙළෙඳපොළ සම්බන්ධව කෝපා කමිටුවේ අවධානය
විදේශීය ශ්‍රම වෙළෙඳපොළට ගුණාත්මක ශ්‍රමිකයින් යොමු කිරිමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. විදේශීය ශ්‍රම වෙළෙඳපොළට ගුණාත්මක ශ්‍රමිකයින් යොමු කිරීම අරමුණු…
විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03 ක පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක් ලබා දුන්නා. විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් එම මුදල් ලබා දීම සිදු…
ව්‍යාජ අත්සනක් පිළිබඳ දයාසිරිගෙන් පැමිණිල්ලක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතයට ගෙන මෙවර මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර ඇති පුවතක් වාර්තා වනවා.…
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් අවසන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වුණා. 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































