ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසන්නේ, මේ වනවිට එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට සියල්ල සුදානම් කරද ඉදිරියේ දී තද වැසි, නායයෑම් සහ ගංවතුර ඇති වෙනු ඇතැයි යන පුරෝකථනයට අනුව කටයුතු…

අභිමානවත් 75 වන ජාතික නිදහස් දිනය අදයි – Video
75 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. නමෝ නමෝ මාතා – සියවසකට පියවරක් යන්න මෙවර ජාතික නිදහස් දින සැමරුමේ තේමාවයි. කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන…
විදුලිය කප්පාදුව පිළිබඳ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප…
කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරනවා – බන්දුල ගුණවර්ධන කියයි
මහා මාර්ග අමාත්‍යාංශය යටතේ මෙතෙක් මුදල් ගෙවා නොමැති කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ…
පක්ෂ විපක්ෂ දේශපාලන කරලිය දැඩි උණුසුම් මුහුණුවරක්
පළාත් පාලන මැතිවරණයට දින නියම වීමත් සමඟ පක්ෂ විපක්ෂ දේශපාලන කරලිය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ අලි…
ලීසිං නොගෙවූ වාහන අත්පත් කරගැනීමට අදාළව චක්‍රලේඛයක්
කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා . එහි දැක්වෙන්නේ මහමඟදී ජනතාව…
කොළඹ මාර්ග කිහිපයක් අද සවස හදිසියේ වැසෙයි
අද දින සවස 3.00 සිට කොළඹ ආශ්‍රිතව මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය නිවේදනය කරනවා . හෙට දිනට යෙදී ඇති 75 වන ජාතික නිදහස් සැමරුම්…
උතුරේ ජනතාවට මෙතෙක් දේශපාලන නිදහස ලැබී නැති බව ශානක්‍යම් රාසමානික්කම් කියයි
දකුණේ ජනතාවට ආර්ථික නිදහස නොමැති වුවත් දේශපාලන නිදහස ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්කම් මහතා පවසනවා. නමුත් උතුරේ ජනතාවට මෙතෙක් දේශපාලන නිදහස ලැබී නොමැති…
“සැබෑ නිදහස කෝ” – හෙට විරෝධතාවට කොළඹට එක්රැස් වන්නැයි, මුදලිගේ ජනතාවගෙන් ඉල්ලයි
“සැබෑ නිදහස කෝ” යනුවෙන් හෙට දිනයේදී විරෝධතා මාලාවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා. ඒ සඳහා සහාය දැක්වීමට සියලු දෙනා…
ඇමෙරිකානු ජනාධිපතිගෙන් සුබ පැතුම් පණිවුඩයක්
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් හා පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා. 75…
බැඳුම්කර ගැණුම්කරුවන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට ලිපියක්
ශ්‍රී ලංකාවේ බැඳුම්කර මිලදී ගත් ගැණුම්කරුවන්ගේ එකතුවක් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියක් යොමු කර තිබෙනවා. කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා වෙත එම සංගමය ලිපියෙන් දක්වා…
බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසකට ජනපතිගෙන් පොදු සමාවක්
75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසකට පොදු සමාවක් ප්‍රදානය කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි 4 වනදාට බන්ධනාගාරගතව වසරක්…
කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බවට සැකයක්
අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. පොලිසිය පවසන්නේ ඊට ඝාතනයට…
නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිගෙන් විශේෂ පණිවිඩයක්
75 වෙනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහිදි ඔහු සඳහන් කර සිටියේ 2023 වසරේ 75 වන නිදහස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යා සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. අල්ටිමේට් සහ…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
එෆ්.බී.අයි. ආයතනයේ අධ්‍යක්ෂ කාෂ් පටෙල් මහතාට සෙනෙට් අධිකරණ කමිටුව හමුවේ දැඩි ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔහුගේ නායකත්වය, පෞද්ගලික සංචාර සඳහා මහජන මුදල් අයථා ලෙස භාවිත කිරීම මෙන්ම 2020 ජනාධිපතිවරණයට අදාළ අත්අඩංගුවට ගැනීම් ඉක්මනින් සිදු වන බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි. මීට අමතරව, 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල…
බොරතෙල් මිල ඉහළට
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































