Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    2026-08-01

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි
    • දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
    • කැලණි ගඟ ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්
    • ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට
    • ප්‍රදේශ රැසකට අදත් තද වැසි
    • උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි
    • හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මකයි

    අද ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මකයි

    2023-02-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මක වනවා.

    සෞඛ්‍ය සේවක උද්ඝෝෂණ මාලාව කොළඹ ජාතික රෝහල – දකුණු කොළඹ ශික්ෂණ රෝහල – රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල – කළුතර නාගොඩ මහ රෝහල – පානදුර මූලික රෝහල මෙන්ම මාතර – මොණරාගල – අම්පාර – නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල් ආශ්‍රිතව පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ.

    ඒ ඖෂධ හා සේවක හිගය මෙන්ම ප්‍රවාහන හා උද්ධමන දීමනා ඇතුළු ඉල්ලීම් මුල්කරගනිමින්.

    ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/TEMPITIYE-SUGATHANANDA-EDIT.mp3

    වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකදී විරෝධතා සංවිධාන කර තිබෙනවා.

    ටෙලිකොම් මූලස්ථානය – කම්කරු දෙපාර්තමේන්තුව – රනාල ලංකා ටයිල් ඇතුළු ආයතනයන්හි වෘත්තීය සමිති දහවල් 12 ට සහ පස්වරු 2 ට විරෝධතාවන්හි නිරතවනු ඈති.

    දරාගත නොහැකි ජිවන බරට,බදු බරට,අධික විදුලි බිලට එරෙහිව පස්වරු 5.00ට රත්මලාන බෙලෙක් කඩේ හංදියේදි විරෝධතාවක් ක්‍රියාත්මක බව රත්මලාන වෘත්තීය සමිති සභාව සඳහන් කළා.

    රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෛද්‍යවරුන් සහ වරාය, ඛනිජ තෙල්, විදුලිබල, බැංකු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් ඊයේ දීපව්‍යාප්තව සංකේත වැඩවර්ජන හා විරෝධතා සංවිධාන කර තිබුණා.

    වෘත්තිය සමිති එහිදී අවධාරණය කළේ ජනපීඩක බදු සංශෝධන ඉවත් කර නොගතහොත් පෙබරවාරි 17 වනදායින් පසු පූර්ණ වැඩවර්ජනයක නිරත වීමට සූදානම් බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/VIRODHAYA-EDIT.mp3

    කරුණු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක පැය 24ක සංකේත වැඩවර්ජනයක් ඊයේ පෙරවරු 8 ආරම්භ කෙරුණු අතර එය අද පෙරවරු 8ට දක්වා ක්‍රියාත්මකයි.

    Today is a national protest day
    පෙර පුව​තතුර්කියේ මියගිය ගණන එකොළොස් දහස ඉක්මවයි
    ඊළඟ පුව​ත ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අද විවාදයට

    සබැ​ඳි පුවත්

    නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට

    කැලණි ගඟ ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ රැසකට අදත් තද වැසි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    2026-08-01

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01

    ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group