ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

මැතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වූ අදහස්
මැතිවරණය සදහා අයවැයෙන් මුදල් වෙන් කර තිබියදීත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මෙතෙක් මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මේ ඒ සම්බන්ධයෙන් අදහස්…
ඡන්දය ඉල්ලා කොමිසම ඉදිරිපිට ජ.වි.පෙ. විරෝධතාවයක
පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට විරෝධතාවයක නිරත වනවා. මේ හේතුවෙන් එම කොමිසමට…
පාලන මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කල වෙළදුන් සිව් දෙනෙකුට එරෙහිව නෛතික පියවර
පාලන මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කිරීමේ චෝදනාව මත තලවකැලේ නගරයේ වෙළදුන් සිව් දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබෙනවා.…
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර යන්ත්‍රයක් දින 8ක් පුරා අක්‍රියයි
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් හට ප්‍රතිකාර ලබා දෙන යන්ත්‍රයක් දින 8ක් පුරා අක්‍රිය වීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ කටයුතු අඩාල වී ඇති බව අපේක්ෂා…
ඉන්දීය සරණාගත කඳවුරේදී ඇල්ලූ මෙරට අපරාධකරු
මෙරට අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්ඩපම්හි සරණාගත කඳවුරක රැඳී සිටියදී එම පුද්ගලයා ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…
වාලම්පුරිය විශේෂ ලොතරැයිපතෙහි විජයග්‍රාහි තෙවන දිනුම් ඇදීම
සංවර්ධන ලොතරැයි පාරිභෝගිකයින් හට ලොතරැයි ජයග්‍රහණයන් උරුම කර දීමේ අරමුණින් වාලම්පුරිය විශේෂ ලොතරැයිපතෙහි විජයග්‍රාහි තෙවන දිනුම් ඇදීමට අදාළ ටිකට් පත සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වෙළදපොලට…
සූදූ ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුලු 11 දෙනෙක් අත්අඩංගුවට
පිළියන්දල ප්‍රදේශයේ සුවිසල් මන්දිරයක මුදල් ඔට්ටුවට සූදූ ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතු`ඵ 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි රුපියල් හැත්තෑ තුන්දහස් නවසිය හතලිහක…
සිරිධම්ම හිමි ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කරයි
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු…
සරණ පාර වසා දැමේ – Video
මැතිවරණ කොමිසන් සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් රාජගිරිය සරණ පාර වසා දමා තිබෙනවා. මැතිවරණය කල්දැමීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ සමාජවාදී තරුණ සංගමය විසින්.…
ශ්‍රී ලංකාවට සහනයක් ලබාදීමට අවධානය
ගෝලීය ආර්ථිකය තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කරන ජි 20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද ආරම්භ වනවා. ජි 20 කණ්ඩායමේ සභාපතීත්වය වර්තමානයේ…
මෛත්‍රීපාල ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් නියෝගයක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වන දා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයෙන්…
මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දැක්වූ අදහස්
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලාධිපති ව්‍යවස්ථාව පසෙක දමා කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඡන්ද අයිතිය යනු ජනතාවගේ…
බුත්තල යළි හෙල්ලෙයි
බුත්තල ප්‍රදේශයේ සුළු භූ චලනයක් අද (22) පෙරවරුවේ සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියා සිටියේ එය රික්ටර්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































