Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වාලම්පුරිය විශේෂ ලොතරැයිපතෙහි විජයග්‍රාහි තෙවන දිනුම් ඇදීම

    වාලම්පුරිය විශේෂ ලොතරැයිපතෙහි විජයග්‍රාහි තෙවන දිනුම් ඇදීම

    2023-02-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.340 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංවර්ධන ලොතරැයි පාරිභෝගිකයින් හට ලොතරැයි ජයග්‍රහණයන් උරුම කර දීමේ අරමුණින් වාලම්පුරිය විශේෂ ලොතරැයිපතෙහි විජයග්‍රාහි තෙවන දිනුම් ඇදීමට අදාළ ටිකට් පත සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වෙළදපොලට නිකුත් කර තිබෙනවා.

    මෙම ටිකට් පතෙහි පළමු සහ දෙවන දිනුම් ඇදීම මගින් ජයග්‍රාහකයින් රැසක් අතරේ රුපියල් කෝටි 8ක ආසන්න මුදල් සම්භාරයක් ලබා දී ඇති බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

    මේ අනුව අදාල විශේෂ ලොතරැයිපතෙහි තෙවන දිනුම් ඇදීමට අදාල විශේෂ ලොතරැයිපතද පසුගිය දා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර ඒ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න මහතා මෙන්ම අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චානක දොඩංගොඩගේ මහතා ද එක්ව සිටියා.

    මේ එම අවස්ථාව පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චානක දොඩංගොඩගේ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/CHANAKA-DODAMGODAGE-EDIT.mp3

    එළඹෙන මාර්තු මස 16 වන දින වාලම්පුරි විශේෂ දිනුම් ඇදීම හරහා දැන් පාරිභෝගිකයින් හට අවස්ථාව ලබා දී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ලග්න වාසනාව විශේෂ දිනුම් ඇදීමක් සමඟ නැවතත් වෙළදපොලට
    Ajith Gunarathna Anura Jayarathna Chanaka Dodangodage
    පෙර පුව​තසූදූ ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුලු 11 දෙනෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ඉන්දීය සරණාගත කඳවුරේදී ඇල්ලූ මෙරට අපරාධකරු

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group