නාමල් යළි අධිකරණයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවට ගත්…

මෙරට සුරාබදු ආදායම රුපියල් කෝටි 350කින් පහළට
මේ වසරේ මුල්මාස දෙකේදී මෙරට සුරාබදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා පවසනවා. 2022 වසරේ ජනවාරි සහ පෙරබරවාරි මාසවල සුරාබදු ආදායම…
එජාපයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මහජන අදහස් ඉල්ලයි
එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ…
නොරොච්චෝලේ බිඳවැටීමක්
නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව…
පළාත් පාලන සීමා නිර්ණය නැවත වෙනස් විය යුතුයි – එ ජා ප සභාපති
පළාත් පාලන සීමා නිර්ණය නැවත වෙනස් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහු පැවසුවේ ජනගහනය අනුව සහ භූගෝලීය පිහිටීම අනුව…
නීල් බණ්ඩාරට ස්ථාන මාරු
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් නීල් බණ්ඩාර හපුහින්න මහතාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව හපුහින්න මහතා…
ලිස්ටීරියා රෝග ව්‍යාපතිය පිළිබද කඩිනම් පර්යේෂණයක් සිදුකළ යුතුයි – චන්න ජයසුමන
ලිස්ටීරියා රෝගයේ ව්‍යාපතිය පිළිබද කඩිනම් පර්යේෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍යට අදහස් දක්වමින් චන්න ජයසුමන මහතා මේ බව…
විදුලි බිල සම්බන්ධයෙන් සජිත්ගෙන් ප්‍රකාශයක්
විදුලි බිල ගෙවීමට නොහැකි නම් එම බිල් පත් නොගෙවන ලෙස විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඒ මහතා මේ…
විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළට
විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ ඉන් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු…
ව්‍යවස්ථාදායක සභාව අනිද්දා රැස්වෙයි
පොලිස්පතිධුරය සදහා නිර්දේශිත නම් මෙතෙක් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු වී නොමැති බව වාර්තාවනවා. ජනාධිපතිවරයා විසින් පොලිස්පතිධුරය සදහා නිර්දේශිත නම් ව්‍යවස්ථාදායක සභාවට යොමු කරනු ඇති. විශේෂ…
ගුරු සංගම් කිහිපයකට අධ්‍යාපන අමාත්‍යංශයෙන් කැඳවීමක්
ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුරු සංගම් කිහිපයක් හෙට අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැඳවා තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ…
ජනාධිපතිවරණය ගැන සිසිරගෙන් ඉඟියක්
එළඹෙන නොවැම්බර් මාසය වන විට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරනු ඇති බව දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. පෑලියගොඩ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…
පළාත් පාලන ආයතනත් විධායකයේ පාලනයට නතුවීමේ අවධානමක
පළාත් පාලන ආයතන ද ඉදිරියේදී විධායකයේ පාලනයට නතුවීමේ අවධානමක් මතුව ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා. එහි මෙහෙයුම් ප්‍රධානී ඩී.එම් දිසානායක මහතා කියා සිටියේ…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුළු භූ කම්පන වාර්තා වෙයි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල සහ කිරින්ද යන ප්‍රදේශවලයි මෙම භූ චලන හටගෙන ඇත්තේ. භූ විද්‍යා හා පතල්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්ව තිබෙනවා. නිශ්ෂින්හි…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
යේමනයේ හූති සටන්කාමීන් සමඟ අමෙරිකානු නිලධාරීන් ඕමානයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සාකච්චා ඕමානයේ මස්කට්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ . ඕමාන රජය මැදිහත්වීමෙන් මෙම හමුව පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් අදහස් පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































