නාමල් යළි අධිකරණයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවට ගත්…

අධ්‍යාපන ක්රමයේ වෙනසක් – පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව කථනයෙන්
පළමු ශ්‍රේණියේ සිට සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිතා කිරීම දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ලබන 30 වනදා…
අලි අගල් කැපීමේ ව්‍යාපෘතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීම සදහා අලි අගල් කැපීමට හිටපු වනජීවි අමාත්‍යවරයා ඇතු`ඵ බලධාරින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3 කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සදහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. මහ බැංකුව…
දේශබන්දුට එරෙහි පැමිණිල්ල ගැන අධිකරණයෙන් නියෝගයක්
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ…
බිත්තර හිඟය උග්‍ර වෙයි
රට තුළ මේ වන විට නිෂ්පාදනය වන්නේ බිත්තර ඉල්ලුමෙන් සියයට 30ක් පමණක් බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමය පවසනවා. එහි ජ්‍යේෂ්ඨ උපදේශක මාතලී ජයසේකර මහතා…
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් සිසුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව අධික උෂ්ණත්වය…
බිත්තර ආනයනයට අනුමැතිය ලබා ගැනීම සදහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ඉන්දියාවට
බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම සදහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සමස්ත ලංකා කුකුල් නිෂ්පාදන සංගමයේ ජේ්‍යෂ්ඨ…
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයන් 03 ක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට
එළඹෙන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයන් තිදෙනෙකු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මෙලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවනු ලබන්නේ…
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ප්‍රකාශයක්
රජය විසින් සිදු කරගෙන යන අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තිය ක්‍රියාමාර්ග කිසිවිටෙකත් අත්නොහරින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා.…
ශිෂ්‍යත්වය සමත් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට පාසල් තෝරා ගැනීම සදහා වන කඩඉම් ලකුණු මාර්තු 22 වනදාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලලිතා…
IMF ණය සදහා වන විධායක කමිටු අනුමැතිය ප්‍රකාශ කිරීම අද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දීමට නියමිත ඩොලර් බිලියන 2.9ක ණය මුදල සදහා වන විධායක කමිටු අනුමැතිය අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ…
ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි
ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. “මුව සුව අභිමන් විඳින්න – දිවි ඇති තෙක් සිනා සෙන්න” මෙවර එහි තේමාව වී තිබෙනවා. මෙරට ජනගහනයෙන් සියයට…
නීල් බණ්ඩාරට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ කැඳවීමක්
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා හට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ කැඳවීමක් සිදු කර තිබෙනවා. අද පෙරවරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙසටයි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්ව තිබෙනවා. නිශ්ෂින්හි…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
යේමනයේ හූති සටන්කාමීන් සමඟ අමෙරිකානු නිලධාරීන් ඕමානයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සාකච්චා ඕමානයේ මස්කට්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ . ඕමාන රජය මැදිහත්වීමෙන් මෙම හමුව පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් අදහස් පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































