සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන රවී කුමුදේශ්ගෙන් ප්‍රකාශයක්
වෘත්තීය සමිති මර්ධනය කිරීමට රජය විසින් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන එන පනතක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. ඔහු පැවසුවේ මේ…
ඉන්දු – ශ්‍රී ලංකා වාර්ෂික සමුද්‍ර අභ්‍යාසය අද ඇරඹෙයි
ඉන්දු – ශ්‍රී ලංකා වාර්ෂික ද්විපාර්ශවිය සමුද්‍ර අභ්‍යාසය අද ආරම්භවීමට නියමිතයි. මෙවර සමුද්‍ර අභ්‍යාසය අධියර දෙකක් යටතේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඉන්දියාව නාවික හමුදාවේ කිල්තාන්…
වෘත්තියවේදීන්ගේ තීරණාත්මක සාකච්ඡාවක්
රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද අවසන් තීරණයක් ගැනීමට වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් රැස් වනවා. ඒ සඳහා…
කුකුළු මස් මිල ඉහළට
වෙළඳපොලේ කුකුළු මස් මිල රුපියල් 260 කින් පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තවනවා. උත්සව සමය සහ සති අන්තය හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල ගණන් ඉහළ ගොස්…
ලංකා ලුණු සමාගම ඉතිහාසයේ වැඩිම ආදායම උපයයි
ඉතිහාසයේ මසක් තුළ ඉපයූ වැඩිම ආදායම මෙම වසරේ මාර්තු මාසය තුළ දී උපයාගැනීමට හම්බන්තොට ලංකා ලුණු සමාගමට හැකිවී තිබෙනවා. එය රුපියල් මිලියන 700 ඉක්මවා ඇති…
විදුලි බිල ඉහල නැංවීමට විරෝධය පල කරමින් උද්ඝෝෂණයක්
විදුලි බිල ඉහල නැංවීම සහ ජිවන වියදම ඉහල දැමිමට විරෝධය පල කරමින් හැටන් නගර මධ්‍යයේ අද උද්ඝෝෂණයක් පැවැත් වුණා .. මෙම විරෝධතාවය ජාතික ජන බලවේගයේ…
ගුවන් හමුදා ”හෙරළි පෙරළි” වැඩසටහනේ පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ආරම්භ කෙරුනා. ගුවන් හමුදා ”හෙරළි…
ලංගමයට අලුතින් රියදුරන් 800 ක්
ලංකා ගමනාගමන මණ්ඩලය රියදුරන් 800 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවාගැනීමට පියවර ගෙන තිබෙනවා. දැනට ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු පුරප්පාඩු 1,035 ක් පවතින බවයි…
නීතිඥවරුන්ගේ ඇඳුමත් වෙනස් වෙයි
විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ඇඳුම් පිළිබද වන නීති සංශෝධනය කර තිබෙනවා. ඒ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. නීතිඥවරියන්ගේ ඇදුම වෙනස් වියයුතු ආකාරය පිළිබද අදාළ ගැසට් නිවේදනයට…
නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාඨලී කියයි
ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ලබන මැයි මාසයේ නව…
ඉන්ධන මිල අඩු වුවද බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ
ඉන්දන මිල අඩු වුවද බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් . කේ ජයවර්ධන මහතා…
බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශ කරයි
ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2027 වසර අවසන් වන විට ලංකාව බිම් බෝම්බ වලින්තොර රටක් බවට…
පාසල් ක්‍රිකට් තරඟවලට අදාළ රථ පෙළපාලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානය
වාර්ෂික පාසල් ක්‍රිකට් තරඟවලට අදාළව සංවිධාන කෙරෙන රථ පෙළපාලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව, වාර්ෂික පාසල් ක්‍රිකට් තරඟාවලිවලට සමගාමීව පැවැත්වෙන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































