සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

වසන්ත මුදලිගේ සම්බන්ධ පෙත්සම පිළිබඳ නියෝගයක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව…
අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන අයට දැනුම් දීමක්
එළඹෙන උත්සව සමය වෙනුවෙන් කිසිදු ගැටලුවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්යංශය පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන…
රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් වී අස්වැන්න අඩු වෙයි
රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් 2021 මහ කන්නයේ අක්කරයකට ලබා ගත් වී අස්වැන්න සියයට 53 කින් අඩු වී ඇති බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.…
අද සිට දේශීය කිරිපිටි මිල පහළට
අද සිට දේශීය කිරිපිටි මිල පහත දැමීමට පියවර ගෙන ඇති බව දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. පාරිභෝගික අධිකාරියේ දැනුම් දීම පරිදි ජනතාවට සහන සැලසීමේ අරමුණින්…
ෂෙහාන් සේමසිංහගෙන් ප්‍රකාශයක්
මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නිලධාරින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා…
කුරුණෑගල පන්සියගම ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
කුරුණෑගල පන්සියගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කළේ යතුරුපැදියේ පැදිකරුට, යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි…
බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
මස්කෙළිය, මොකාවත්තේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ මස්කෙළිය පොලීසිය සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි.…
දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව…
රුපියල් මිලියන 67ක් වටිනා අයස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. උතුරු…
මැතිවරණ කොමිසම හෙට යළි රැස්වෙයි
මැතිවරණ කොමිසම හෙට යලි රැස්වීමට නියමිතයි. පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා මෙලෙස මැතිවරණ කොමිසම රැස්වන බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා…
අභාවප්‍රාප්ත අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි. දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත්කර තිබෙනවා. දේහයට…
බැංකු පද්ධතිය දැඩි අවදානමක
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකිරීම තුළින් මෙරට බැංකු පද්ධතිය දැඩි අවදානමකට ලක්විය හැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ. ඔහු මේ…
වසන්ත නිදහස් කිරීමට එරෙහි අභියාචනය අද කැඳවයි
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය අද කැදවීමට නියමිතයි . එම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































