සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

තවත් බිත්තර මිලියනයකට අනුමැතිය
ආනයනික තවත් බිත්තර මිලියනයක් සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ති බෙනවා. මෙම බිත්තර තොගයද ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඒවා වනවා. අදාළ බිත්තර…
අලුත් අවුරුද්ද පිළිගන්න ජනතාව සුදානමින් – අදත් විශේෂ ප්‍රවාහන සේවා රැසක්
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අද විශේෂ ප්‍රවාහන සේවා රැසක් ක්‍රියාත්මකයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ…
පළාත් පාලන මැතිවරණයේ සියලු මුද්‍රණ කටයුතු නවතා දමයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කිරීම නවතා දැමීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබෙනවා. මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් නොලැබීම හේතුවෙන් මැතිවරණයට අදාළ මුද්‍රණ…
රිළවුන් චීනයට යැවීම පිළිබද පරිසරවේදීන්ගේ විරෝධය
ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයට යැවීම පිළිබද පරිසරවේදීන් විරෝධය පල කරනවා . පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා සදහන් කලේ මෙරට සිටින රිලවුන් ලක්ෂයක් කුමක් සදහා චීනය පිටත්…
හෙට සහ අනිද්දා රටපුරා සුරාසැල් වැසෙයි
සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට සහ අනිද්දා දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා . නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…
මහ බැංකුවේ ලක්ෂ 50 ක් අතුරුදන්වීම ගැන පරීක්ෂණ
මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් අතුරුදන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලසිය පරීක්ෂණ ආරම්භ කර තිබේනවා. ඒ කොටුව පොලිසියට මහ බැංකු නිලධාරීන් කළ…
චීනය ශ්‍රී ලංකාවේ රිලවුන් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා . මෙම ඉල්ලීම අනූව මෙරට රටේ රිළවුන්…
පළාත් පාලන මැතිවරණය දෙවන වරටත් කල් යයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දෙවන වරටත් කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ මේ වන විට අධිකරණයේ විභාග…
නව සීමා නීර්ණ වාර්තාව අගමැතිට භාර දෙයි
නව සීමා නීර්ණ වාර්තාව අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී තිබෙනවා. සීමා නීර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් එය භාරදුන් බවයි අග්‍රාමාත්‍ය…
පාසල් නිවාඩුවේ වෙනසක්
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීමට තීරණය කිරීමෙන් පසු පාසල් නිවාඩු කාලය සංශෝධනය කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. අප්‍රේල්…
ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු හමුදා කදවුරක් ?
ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු හමුදා කදවුරක් ස්ථාපිත කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසනවා. ඇය මේ බව අවධාරණය කර…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අයදුම්පත් යොමු කර ඇති පිරිස් වෙත විශේෂ නිවේදනයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය මහතාගේ අත්සනින් යුතුව විශේෂ…
බඩඉරිඟු තොග කඩිනමින් විකුණන්න
මෙවර මහ කන්නයේ දී ගොවීන් විසින් වගා කරන ලද බඩඉරිඟු තොග දැනට ගොවි ජනතාව සතුව තිබෙන බැවින් ඒවා වහාම අලෙවියට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































