සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ඉල්ලීමක්
බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිළිනොච්චි, වව්නියා, සහ මුලතිව් දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවලට අධික උණුසුම පිළිබඳ නිකුත් කළ අවවාදාමත්ක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ප්‍රමිතියෙන් තොර ආහාර පාන අලෙවි කළ ආපන ශාලා 2103කට එරෙහිව නඩු
ප්‍රමිතියෙන් තොර ආහාර පාන අලෙවි කළ ආපන ශාලා 2103කට එරෙහිව නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ…
රිළවුන් චීන සත්වෝද්‍යානවලට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන්අධ්‍යනයක්
මෙරට රිළවුන් චීන සත්වෝද්‍යානවලට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඉන් අනතුරුව ඊට අදාළ කමිටුව කැබිනට්…
සීදුව – රාජපක්ෂපුර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින්පුද්ගලයෙකු මියයයි
සීදුව – රාජපක්ෂපුර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු විසින් ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් මියගොස් තිබුණේ එම…
සන්සුන්ව අලුත් අවුරුදු සමරන්න
රට මුහුණ දී තත්ත්වය හමුවේ සන්සුන්ව අලුත් අවුරුද්ද සමරන ලෙස මල්වතු පාර්ශවයේ අනු නායක පුජ්‍ය දිඹුල්කුබුරේ සිරි විමලධම්ම හිමියන් පවසනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට ආශිර්වාද…
අලුත් අවුරුද්දට පොලිසියෙන් විශේෂ නිවේදනයක්
අලුත් අවුරුද්ද උදාවන අද සහ එළඹෙන සති අන්තයේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී…
නව දැක්මකින් රට ඉදිරියට ගෙන යාමට අලුත් අවුරුද්ද ඇරඹුමක් කරගන්න
එළඹෙන අවුරුද්ද මීටත් වඩා භග්‍යමත් සහ සමෘද්ධිමත් කර ගැනීමට උත්සහ ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිංහල හා දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම්…
වී එෆ්.එම්. සූර්ය සිරිත් මංගල්‍යය ඇරඹේ
වී එෆ්.එම් සුර්ය සිරිත් මංගල්‍යය අද පෙරවරු 07 සිට ආරම්භ වූවා. මෙම සජීව විකාශය ගෙන එනු ලබන්නේ ඒ වෙනුවෙන් ම සැකසු විශේෂිත මැදිරියක් තුළ සිටයි.…
කෝටි අටක රන් බිස්කට් පැහැරගෙන
ව්‍යාපාරිකයෙකුට පහරදී රුපියල් කෝටි 8ක් පමණ වටිනා රන් බිස්කට් කිලෝ 2ක් පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් නිලධාරීන් පිරිසක් ව්‍යාපාරිකයෙකුට…
අද ප්‍රදේශ කිහිපයකට අවදානම් උණුසුම් තත්ත්වයක්
ප්‍රදේශ රැසකට අද අවදානම් උණුසුම් තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක…
ත්‍රීකුණාමල වෙරළේ තිබූ ආගන්තු ද්‍රව්‍යයක් ගැන විශේෂ පරීක්ෂණයක්
ත්‍රිකුණාමලය වෙරළ තීරයට ගොඩගසා තිබු කළු පැහැති ආගන්තු ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදුකර තිබෙනවා ඒ ත්‍රිකුණාමලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර කළමනාකාර…
මුහුදේ දියනෑමට ගිය අයෙක් අතුරුදන්
අම්බලන්ගොඩ අකුරළ මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු ගසාගෙන ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙලෙස ගසාගෙන ගොස් ඇති සිසුන් තිදෙනාගෙන් එක් අයෙකු අතුරුදහන් වී…
සිංහල හා දෙමල අලුත් අවුරුදු උදාව අදයි
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවන්නට තවත් පැය 08ක පමණ කාලයක් ඉතිරිව තිබෙනවා. පාස්කු ප්‍රහාරය , කොවිඩ් වසන්ගතය සහ රට තුළ පැවති ආර්ථික හා දේශපාලන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































